how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Android Phone ඒකෙන් Live TV බලමු

දැන් ගොඩක් අයගාව තියෙන්නේ Android Phone .ඒත් ඒ සෑම Android Phone එකකම ප්ලැෂ් පේලෙයර් එකක් නැ.එසේ ප්ලැෂ් පේලේයර් එකක් නැති ෆෝන් වලින් Live TV බලන්න බැ.එසේ බලනවානම් බලන්න පුලුවන් ITN එකේ වගේ Android Phone වලින් බලන්න වෙනම වෙබ් ඇඩ්ඩ්‍රස් එකක් දෙන්න ඕන.ඒකට ඉතින් ටිකක් වෙලා යනවා.අනික හැම තිස්සෙම වෙබ් ඇඩ්ඩ්‍රස් එක ගහන්න වෙනවා.

නමුත් දැන් Mobitel එක ඒ සදහා යොදා ගන්න පුලුවන් Android Application එකක් හදුන්වා දි තිබෙනවා.ඒ මගින් පුලුවන් අපට පහසුවෙන් සජිවි රුපවාහිනි නාලිකා නරබන්න.

 මෙම Android Application එක මගින් පහත නලිකා නරබන්න පුලුවන්.

  • ජාතික රුපවාහිනිය  ( Rupawahini)

  • ටීවී දෙරණ       (TV Derana)

  • ස්වර්ණවාහිනිය (Swarnawahini)

  • හිරු ටීවී    (Hiru Tv)

  • සී එස් එන්   (CSN)

  • ස්වාධින රුපවාහිනිය  (ITN)

  • බෞද්ධයා     (The Buddhist TV)

 

ඔයාලාට මෙම  Android Application එක Google Play Store වෙත ගොස් MobitelTV ලෙස ටයිප් කර නොමිලේම ලබාගන්න පුලුවන්.



 

3 අදහස්:

  1. Android Phone ඒකෙන් Live Tv බලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Now

    >>>>> Download Full

    Android Phone ඒකෙන් Live Tv බලමු ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

    >>>>> Download Now

    Android Phone ඒකෙන් Live Tv බලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Full

    >>>>> Download LINK FV

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.