how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Internet Download Manager දාගමු (Including Crack with Key)

ඔයාල කැමති ඕනැම දෙයක් සට සටගාල Download කරගන්න නියම software එකක් තමයි Internet Download Manager  කියන්නේ.මේක ගැන ගොඩක් අය දන්නවා.ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ.ඒ වුනාට තාම මේගැන නොදන්න හෝ Internet Download Manager software ඒක දාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් එයාලට පුලුවන් දැන් මේ software එක දාගන්න.

මේකේ වාසිය මොකද්ද කියනවානම්, ඔයාලා Internet එකේ බලන Online Play වෙන Video, Audio,Mp3,සමහර සයිට් වල Download කරන්න බැ.එවැනි ඒවා හෝ ඕනෑම දෙයක් Internet Download Manager software ඒකෙන් Download කරගන්න පුලුවන්.

හැම software ඒකකම වගේ මේකෙත් Full Version එක සල්ලි දිල තමයි ගන්න වෙන්නේ.බය වුනාද අපට ඉතින් සල්ලි දිල ගන්න කොහෙන්ද සල්ලි.බයවෙන්න එපා මම පහල කියල තියෙන විදියට කරන්න.එතකොට පුලුවන් Full Version එකක් කරගන්න. 

  • මුලින්ම Internet Download Manager software එක Install කර ගන්න.

  • Install කරලා ඉවර වුනාම software එක Open වුනොත් එය  Close කරන්න. Task Bar ඒකේ Internet Download Manage Icon එක තියෙනම් රයිට් ක්ලික් කර එයද ඉවත් කරන්න.

  • දැන් Crack කියන Folder එකට යන්න.Crack එක Copy කරලා

My Computer > Locale Disk (C:) >  Program File > Internet Download Manage Folder එකට පේස්ට් කරන්න.

  • Confirm  File Replace  හෝ Copy and Replace කියලා ඒවි.ඒක  yes කරන්න.

  • දැන් ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්න.

  • Internet Download Manage Open කරලා Registration වල ඔයාගේ නම ඊමේල් ලිපිනය ලබාදි key File එකේ තියෙන  Serial Number දෙකෙන් එකක් දාන්න.

දැන් ඔයාලට පුලුවන් හිතේ හැටියට කැමති දෙයක් බාගන්න.

Download Internet Download Manager Full With Crack with Key

Free Download Internet Download Manager , Internet Download Manager full , Internet Download Manager full with crack with key , download manager free download , download manager crack with key , free download download manger key


11 අදහස්:

  1. key file ake serial no ne ne...,
    boruvakda meka..



    ReplyDelete
    Replies
    1. Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download Now

      >>>>> Download Full

      Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

      >>>>> Download Now

      Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download Full

      >>>>> Download LINK qx

      Delete
  2. nethiwenna be yaluwa oya balanna eke pahalin ethi

    S:No: 7G7QY-NZWKQ-23KRA-RAMQ4

    Or

    S: NO: D4B22-SWRY9-FLFVP-NETDI

    ReplyDelete
  3. meka hariyanne na .mokada Crack karahama hariyata wada karanne na . Update unoth eth baduma thamai

    ReplyDelete
  4. Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download Now

    >>>>> Download Full

    Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

    >>>>> Download Now

    Internet Manager දාගමු (Including Crack With Key) ~ ::: Lionsmatara ::: >>>>> Download Full

    >>>>> Download LINK yD

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.