how mutch online

Gril Happy
 rahas padesha

සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු



 ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකනට සිංහල ඉංග්‍රීසි ශබ්ද්දකෝෂයක් දාගත්තොත් හොදයි නේද ....?මොකද අපි නොදන්න ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම ටග්ගාලා බලාගන්න පුලුවන්නේ.මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි. 

*අන්තර්ජාලය අවශ්‍ය නොවේ

* සිංහල වචන 150000 පමණ තේරුම් තාබීම

* කුඩා ඉඩක් පමණක් යාම

* සිංහල ෆොන්ට් installකිරීම අවශ්‍ය නොවීම

ඔයාලට පුලුවන් ගුලග් ප්ලේස්ට්‍රෝ වෙත ගොස් Sinhala Dictionary ලෙස ටයිප් කර නෙමිලේ ඩවුන්ලොඩ් කරගත හැකිය.

Offline English to Sinhala / Sinhala to English Dictionary for Android version 2.1 and above. sinhala Dictionary for android phone , Sinhala Dictionay free download , free sinhala Dictionary .
 

What is Wifi ?? මොකද්දමේ wifi කියනනේ




Wifi" means "wireless fidelity". The term "wifi" refers to certain kinds of wireless local area networks, or WLAN (as opposed to LAN, or computers that are networked together with wires).
Travelers with PDA's (like Blackberries) and other handheld devices or laptops with wireless cards can connect to the internet via wifi. A wireless card is like a modem without a phone line (like an airport card in a Mac).
Travelers care what wifi is because with wifi, travelers can log on to the internet anywhere and find a hostel, or a map and directions, check email, download music and everything else you do with a computer connected to the internet at home.

පාස්පොට් ඡායා රුපයක් සකසා ගන්නා අයුරු


                                                              
පරිගණකයේ ඇති සමන්‍ය ඡායා 
රූපයක්   මෙම වේබ් අඩවියට අප්ලෝඩ් කර එය තුලදි එය පාස්පොට් Size  ඡායා රූපයක් බවට පහසුවෙන් නොමිලේම සංස්කරණය කරගත හැකිය.

ඡයා රුපයක් කාටූනයක් බවට හැරවිම

මේ කියන්න යන්නේ පරිගණකයේ ඕනැම ෆොල්ඩරයක ඇති 
image එකක් කාටූන් රුපයක් බවට හරවා ගත හැකි වෙබ් අඩවියක් ගැනයි.
 www.mywebface.com වෙබ් අඩවිය හරහා නොමිලේ දෙන ටූල් බාර් එක ඉන්ස්ටෝල් කරගත් පසු ඕනෑම ඡායාරුපයක් කාටූනයක් බවට හරවා එයFacebook හෝ වෙනත් සෝෂල් නෙට්වකින් සේවයක Profile Picture බවට යොදා ගත හැකිය.