how mutch online

Shock your friends - යක්කුන්ට බයයිද..මෙන්න යකේක්.




ඔයාලා යක්කු එහෙමත් නැත්නම් හොල්මන් දැකලා තියෙනවාද.හොල්මන් වලට බයයිද.හොල්මන් වලට බය අයත් ඉන්නවානේ.කොච්චර බය නැ කිව්වත් එක සැරේට ඒ වගේ දෙයක් දැක්කොත් හිත ගැස්සෙනවා නේද..මේක ඒ වගේ බය කරන්න කියාපු බාන්ඩයක්.බාන්ඩයක් කිව්වට මේක ඇප්ලිකේෂන් එකක්.ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේක දාගෙන බලන්න.ගොඩක් ගැහැණු ලමයි එහෙම බය කරන්න පුලුවන්.මේකෙ වෙන්නේ අපි අපිට ඒ අදාල දර්ශණය සහ ශබ්දය දර්ශනය විය යුතු වෙලාවක් දිලා ඔයාගේ යාලුවගේ අතට ෆෝන් එක දෙන්න.දිලා සමාන්‍ය විදියටම ඉන්න.ඔයා ලබාදුන් වේලාවට එය ඉබේ දර්ශනය වේවි.

මේක ඩවුන්ලෝඩ් කරගන්න ගුගල් ප්ලේ ස්ටො වෙත ගොස් Shock your friends ලෙස ටයිප් කර සර්ච් කර ඩවුන්ලෝඩ් කර ගන්න.

Shock your friends ,Shocks,Shock your friends  application ,Shock your friends apps for android phone,Shock your friends free application,Shock your friends apps review,

Happy New Year 2013 Wallpapers

 2012 වසර අවසාන වෙන්න තව තියෙන්නේ ටික දවසයි.ඉතින් 2013 වර්ෂයට ලස්සනම ලස්සන වෝල්පේපර් කිහිපයක් මගෙන් ඔයාලට. 2013 වර්ෂය සුභම සුභ නව වසරක් ‍වෙන්න කියලා lionsmatara මම ප්‍රාර්ථනා කරනවා

සියලු දෙනාටම සුභ නව වසරක් !!














Tabla - තබ්ලා ගහමුද ‍ෆෝන් එකෙන්

ඔන්න අද කියන්න යන්නේ ටිකක් අමුතු විනෝදජනක Tabla application එක ගැන.කට්ටියත් ඒකක් ඒකතුවෙලා පොඩි ෆන් එකක් ගන්න, නැත්නම් පොඩි අයට  එහෙම දාලා දෙන්නත් හොදයි.මොකද කියන්නේ තාලෙට තබ්ලා පාරක් ගහමුද.මේ Tabla application එකෙන් තාලෙට තබ්ලා ගහන ගමන් තවත් විවිධ ශබ්ද එයට එකතු කර ගන්නත් පුලුවන්.එහෙනම් කට්ටියම දාගෙන හොදද නැද්ද කියන්නකෝ.


මෙම Tabla application එක දාගන්න ප්ලේ ස්ට්‍රො වලට ගිහින් Tabla කියලා ටයිප් කරලා සර්ච් කරන්න .ඊට පස්සේ ඔයාලට පුලුවන් Tabla application එක තෝරා ඩවුන්ලෝඩ් කර ගන්න.

Tabla application , free android application , tabla apps , Tabla application free download , android application free download, android application ,

Lama Geetha- ළමා ගීත (1 කොටස)

මෙන්න පුංචි බබාලා කැමතිම ගීත ටිකක්.ඔයාලට පුලුවන් ඔයාලගේ පුංචි නංගියාට මල්ලියාට නැත්නම් දුවට පුතාට මෙම ගීත අරන්න දෙන්න.මෙම සියලුම ගීත නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.දැනට සින්දු ටිකයි තියෙන්නේ.තව සින්දු ටිකක් ඉදිරියේදි දෙන්නම්.මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන අදහස් කියන්නකෝ.

 

  1. බක මූනෝ හම්... හම්... (Baka muno Hmm..hm) DOWNLOAD

  2.  චුට්ටන් බට් ටිච්චා  (Chuttan bat tichcha) DOWNLOAD

  3. දත් කැකුලු පාලා  (Dath kekulu pala) DOWNLOAD

  4. කිරි සුදු පාටයි  (Kiri sudu patai) DOWNLOAD

  5. මගෙ පොඩි තාරා (Mage podi thara ) DOWNLOAD

  6. මගෙ පොඩි නංගි (Mage podi nangi) DOWNLOAD

  7. නිල් අහස්තලේ  (Nil ahasthale) DOWNLOAD  

  8. පුංචි බලු රාලේ  (punchi balu raale) DOWNLOAD

  9. රන් රබුටන් ගස් දෙකයි (Ran rabutan gas dekai) DOWNLOAD

  10. රන් වන් පාටයි  (Ranwan patai samanalaya )  DOWNLOAD

  11. තාත්තා ‍ගෙනදුන් (thatha genadun)DOWNLOAD

  12. ටිකිරි ටිකිරි ටිකිරි ලියා (tikiri liya) DOWNLOAD

Android Phone ඒකෙන් Live TV බලමු

දැන් ගොඩක් අයගාව තියෙන්නේ Android Phone .ඒත් ඒ සෑම Android Phone එකකම ප්ලැෂ් පේලෙයර් එකක් නැ.එසේ ප්ලැෂ් පේලේයර් එකක් නැති ෆෝන් වලින් Live TV බලන්න බැ.එසේ බලනවානම් බලන්න පුලුවන් ITN එකේ වගේ Android Phone වලින් බලන්න වෙනම වෙබ් ඇඩ්ඩ්‍රස් එකක් දෙන්න ඕන.ඒකට ඉතින් ටිකක් වෙලා යනවා.අනික හැම තිස්සෙම වෙබ් ඇඩ්ඩ්‍රස් එක ගහන්න වෙනවා.

නමුත් දැන් Mobitel එක ඒ සදහා යොදා ගන්න පුලුවන් Android Application එකක් හදුන්වා දි තිබෙනවා.ඒ මගින් පුලුවන් අපට පහසුවෙන් සජිවි රුපවාහිනි නාලිකා නරබන්න.

 මෙම Android Application එක මගින් පහත නලිකා නරබන්න පුලුවන්.

  • ජාතික රුපවාහිනිය  ( Rupawahini)

  • ටීවී දෙරණ       (TV Derana)

  • ස්වර්ණවාහිනිය (Swarnawahini)

  • හිරු ටීවී    (Hiru Tv)

  • සී එස් එන්   (CSN)

  • ස්වාධින රුපවාහිනිය  (ITN)

  • බෞද්ධයා     (The Buddhist TV)

 

ඔයාලාට මෙම  Android Application එක Google Play Store වෙත ගොස් MobitelTV ලෙස ටයිප් කර නොමිලේම ලබාගන්න පුලුවන්.



 

පට්ට Sinhala Fonts ටිකක්

මෙන්න මම හතරවටෙන් ඒකතු කරගත් Sinhala Fonts ටිකක්.මෙතන ඔයාලගේ නිර්මණ සදහා Fonts 96 පමණ තියෙනවා.ඔයාලගේ නිර්මාණවලට විවිධ Fonts භාවිතා කරලා ඒ නිර්මාණය තවත් ලස්සන කරගන්න පුලුවන්.ඔයාලටත් පුලුවන් පහත ලින්ක් එක මගින් ඒ Fonts ටික ඩවුන්ලෝඩ් කරගන්න.මොකද අන්තර්ජාලය හරහා ගිහින් Fonts සොයන්න ගියොත් අපට එකින් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවා.මම ඒකනිසා මගේ ගාව දැනට තියෙන සියලුම Fonts එකවර ඩවුන්ලෝඩ් කර ඒකතු කරගන්න පුලුවන්.


Download

Internet Settings ගේමක් නැතිව හදමු.

අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.

විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.

  • මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.

  • Settings තෝරන්න > Wireless and networks තෝරන්න 

  • Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න 

  • ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.

  • දැන් Access point name තෝරන්න 

  • දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.

  • options buttons එක ක්ලික් කරන්න.  රුපය 1 බලන්න.

  • දැන්  + ලකුණක් සමග තියෙන  New APN  කියන එක තෝරන්න.

     රුපය 1 (options buttons)

  •  Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)

  • APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.

Network Name         APN

Mobitel                 :   mobitel3g

Dialog                   :   Pre paid sim   ppwap

                                Post paid sim  www.dialogsl.com                           

Etisalat                  :   wap

Hutch                    :   htwap

Airtel                     :  Airtellive


  • ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.

  • APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න

  • පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.

 

Network Name         MMSC proxy

Mobitel                 :   192.168.050.163

Dialog                   :   192.168.122.002                         

Etisalat                  :   192.168.104.004

Hutch                    :   010.220.135.249

Airtel                     :   010.200.184.086

 

  •  MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.

  • APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.

  •  දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න .  රුපය 1 බලන්න.

  •  දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.


 internet settings for android phones , dialog internet settings , mobitel internet settings  ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones

Internet Download Manager දාගමු (Including Crack with Key)

ඔයාල කැමති ඕනැම දෙයක් සට සටගාල Download කරගන්න නියම software එකක් තමයි Internet Download Manager  කියන්නේ.මේක ගැන ගොඩක් අය දන්නවා.ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ.ඒ වුනාට තාම මේගැන නොදන්න හෝ Internet Download Manager software ඒක දාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් එයාලට පුලුවන් දැන් මේ software එක දාගන්න.

මේකේ වාසිය මොකද්ද කියනවානම්, ඔයාලා Internet එකේ බලන Online Play වෙන Video, Audio,Mp3,සමහර සයිට් වල Download කරන්න බැ.එවැනි ඒවා හෝ ඕනෑම දෙයක් Internet Download Manager software ඒකෙන් Download කරගන්න පුලුවන්.

හැම software ඒකකම වගේ මේකෙත් Full Version එක සල්ලි දිල තමයි ගන්න වෙන්නේ.බය වුනාද අපට ඉතින් සල්ලි දිල ගන්න කොහෙන්ද සල්ලි.බයවෙන්න එපා මම පහල කියල තියෙන විදියට කරන්න.එතකොට පුලුවන් Full Version එකක් කරගන්න. 

  • මුලින්ම Internet Download Manager software එක Install කර ගන්න.

  • Install කරලා ඉවර වුනාම software එක Open වුනොත් එය  Close කරන්න. Task Bar ඒකේ Internet Download Manage Icon එක තියෙනම් රයිට් ක්ලික් කර එයද ඉවත් කරන්න.

  • දැන් Crack කියන Folder එකට යන්න.Crack එක Copy කරලා

My Computer > Locale Disk (C:) >  Program File > Internet Download Manage Folder එකට පේස්ට් කරන්න.

  • Confirm  File Replace  හෝ Copy and Replace කියලා ඒවි.ඒක  yes කරන්න.

  • දැන් ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්න.

  • Internet Download Manage Open කරලා Registration වල ඔයාගේ නම ඊමේල් ලිපිනය ලබාදි key File එකේ තියෙන  Serial Number දෙකෙන් එකක් දාන්න.

දැන් ඔයාලට පුලුවන් හිතේ හැටියට කැමති දෙයක් බාගන්න.

Download Internet Download Manager Full With Crack with Key

Free Download Internet Download Manager , Internet Download Manager full , Internet Download Manager full with crack with key , download manager free download , download manager crack with key , free download download manger key


horoscope - ඔබේ උපන් දිනයෙක් කියවෙන රහස්..

 

ඉතින් මේ කියලා තියෙන දේ ගැන ඔයාලට හිතෙන අදහස් කියලා යන්න.මම මගේ යහලුවන් ඉපදුන දවස් ගැන ඒ වගේම මම ඉපදුන දවස මගේ කෑල්ල ඉපදුන දවස එහෙම බැලුවාම මට නම් මෙ කියපුවා හරි.


මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශීලි හා නව නිපයුම් කිරිමේ හැකියාවකින් යුක්ත පුද්ගලයන් වේ.අසාධාරනයට විරුද්ධව කටයුතු කරන මොවුන් තමාගේ මතය හා තමාගේ අදහස් පිලිබදව දැඩිලෙස විශ්වාස කරයි.මොවුන් දැඩි අදිශ්ඨාන ශක්තියකින් යුක්ත වුවන් වෙති.මොවුන් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටුකරගැනිමට කටයුතු කරයි.මේ අය අන් අය සමග සාමුහිකව කටයුතු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් කෙලින් වැඩ කරන අය වේ.එසේම තම අරමුණට කේසේ හෝ ලගා විමට ක්‍රියා කරයි.



මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි.



 මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්භීත හා දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.එසේම තම අරමුණට ලගා විමට කටයුතු කරයි.නායකත්ව ගති ලක්ෂණ ඇති මොවුන් බොහෝවිට නයකයන් වේ.ක්ෂණික කෝපය හා මුරන්ඩු ගති ඇති මොවුන් අන් අය යටතේ වැඩ කිරිමට අකමැතිය.මොවුන්ගේ සහකරු හෝ සහකාරිය මොවුන්ගේ නිදහසට බධා නොකල යුතුය.මොවුන් තුල පවත්න නායකත්ව ගති ලක්ෂණ අතර අණදිමට නැත්නම් නියෝග දිමට කැමති අයවේ.



 

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඕනැම දෙයක් ඉක්මණින් අවබෝධ කරගැනිමේ හැකියාවකින් යුක්ත බුද්ධිමත් අයවේ.පිලිවෙලකට වැඩ කරන මොවුන් ඉගනීමට හපනුන් වේ.මොවුන්ගේ අදරය ස්ථිර එකක් වනු ඇත.මිල මුදල් නාස්ති කරන මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරයි.සැම විටම ජයග්‍රහනය බලාපොරොත්තු වන මොවුන් පරාජය භාර ගැනීමට අකමැතිය.



 

 මෙම දිනයේ උපන් පුද්ගලයන් බොහෝ විට ව්‍යාපාරිකයින් වේ.ලභා ලැබිම හා මුදල් ඉපයිමට  මුදල් ඉතිරි කිරිමට මොවුන් කැමතිය.මොවුන් බුද්ධිමත් හා ගුණ ගරුක අයවේ.මුදල් වලට කැදර කමක් දක්වන අතර කලබල කාරි අයවේ.ලස්සන සහකරුවකු හෝ සහකාරියකට කැමැතිය.බුද්ධිමත් පුද්ගලයන් වන මොවුන් උත්සාහයෙන් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරයි.



මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා ආකර්ෂණිය පෙනුමක් ඇති අන් අයගේ අවධානය දිනා ගැනීමට සමත් අයවේ.ඉතා චාම් ජිවිතයක් ගත කරයි.අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වයි.මොවුන් හොද ආදරවන්තයන්ය.මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙති.ක්ෂණික කෝපය නොමැති මුත් තරහ ගියවිට ඉතා දරුනු පුද්ගලයන් වේ.ආදරය සේම වෛරයද එක ලෙස පවති.මොවුන් සමග සැම විටම අවංක හොද මිතුරන් සිටිනු ඇත.




මෙම දිනයේ උපන් පුද්ගලයන් තනිව නැගිසිටිමට දියුනු විමට උත්සාහ කරන අයවේ.ලද දෙයින් සැහිමකට පත් වන මොවුන් සැලකිය යුතු මට්ටමක සමාජයේ ජිවත් වේ.නව අදහස් වලින් යුක්ත අයවේ.දනට පිනට කැමති අයවේ.සැම විවම විනෝදයෙන් කාලය ගෙවිමට කැමති මොවුන් ගමන් බිමන් යාමට කැමත්තක් දක්වයි.බුද්ධිමත් බව නිසා මොවුන් කරන වැඩ අසාර්ථක වන්නේ කලාතුරකිනි.මොවුන්  වෙනස් විමට කැමති ඉක්මනින් වෙනස් වන අයවේ.



 

මෙම දිනයේ උපන් පුද්ගලයන් තේරුම් ගැනිමට නොහැකි තනිව ජිවත් විමට කැමති පුද්ගලයන් වේ.යම් කෙනෙකු සමග ආරවුලක් ඇති වුවහොත් පලිගැනීමට පෙලබේ.තමාගේ  සියලුදේ ආදරයට කැපකිරිමට පසුබට නොවේ.විටෙක උනන්දුවේන්ද විටෙක අලසවද කටයුතු කරනු දැකිය හැකිය.මුරණ්ඩු ගති ඇත්තන් වේ.ඉවසිම ඇති කරගත යුතුය.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.



මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව හැකියවන්ගෙන් යුක්ත අණ දිමට කැමති පුද්ගලයන් වේ.තමාගේ වැඩ අතරමග නවතා නොදමන අතර අවසානය දක්වා කටයුතු කරයි.යම් දෙයක් ඉ‍ගෙන ගැනිමට දක්ෂයන්ය.තමන් කෙරේ විශ්වාසය තබන මිතුරන් ඇසුරු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් තමාගේ මතය නිවැරදි යන තැන සිටින අතර යටත් විමට අකමැතිය.මොවුන් සාර්ථකත්වය කරා ගමන් කරනුයේ තමාගේම උත්සාහයෙනි.දුරදිග නොසිතා කතා කරීම නිසා අන් අයගේ සිත් රිදිම් වලට ලක්කරයි.



මෙම දිනයේ උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ වනුයේ නිර්මාණශිලි බුද්ධිමත් අය වන මොවුන් සාර්ථකත්වයට ගමන් කරයි.තම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.තරමක් මුරන්ඩු ගති පෙන්නුම් කරයි.නියම නායකයන් වන මොවුන් ඔවුන්ගේ කාර්ය මැනවින් ඉටු කරයි.මොවුන් තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නේ තම හැකියාවන් හා බුද්ධිය නිසාය.ක්ෂණික කෝපයෙන් පෙලෙන මොවුන් අකාර්යක්ෂමතාවය පෙන්විය නොහැක.අන් අයගේ අදහස් වලට ගරු නොකරන අතර අසාදාරනයට එරෙහිව ක්‍රියාකරයි.ක්ෂනික කෝපය නිසා වචන ප්‍රකාශ කිරීමෙන් සතුරන් ඇතිවීමට ඉඩ තිබේ.





මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා සංවේදි ස්වාධින පුද්ගලයන් වේ.මොවුන් නිහඩව කටයුතු කරන අතර රණ්ඩු කිරිමට නොයයි.මොවුන් කුමක් කරාද කියා නිෂ්චිතව කිව නොහැක.විශ්වාසය කඩ කිරීම් වලට මුහුණදිය නොහැකි අතර යමක් තරයේ ප්‍රකාශ කිරිමට මැලි කමක් දක්වයි.සැම විටම මොවුන් පලමු තැන ගැනිමට ක්‍රියාකරන අතර ගන්නා තීරන ඒ ආකරයෙන්ම ක්‍රියත්මක කරයි.



 

මෙම දිනයේ උපන් පුද්ගලයන් උපාය ශිලින් වේ.යම් දෙයක් ආරම්භ කිරීමට පෙර අන් අයගේ උපදෙස් අදහස් විමසම සිදුකරන අන් අයගේ අදහස් වලට ගරුකරන පුද්ගලයන් වේ.තමාගේ මතයට විරුද්දව මත ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන අතර විටෙක අන් අයගේ අවවාද වලට ගරු නොකරයි.මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පහසුය.



 

මෙම දිනයේ උපන් පුද්ගලයන් අඩම්බරය.නව නිපයුම් කිරිමේ හැකියාව අති උගත් පුද්ගලයන්ය.ලද දෙයින් සැහිමකට පත්නොවෙයි.මොවුන්ට යමක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.ඒසේම මොවුන් බුද්ධිමත් හා උද්යෝගිමත් පුද්ගලයන් වේ.තරමක මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.මොවුන්ගේ ආඩම්බර කම නිසා අන් අයට යටත්ව සිටිමට අකමැතිය.



 

මෙම දිනයේ උපන් පුද්ගලයන් උසස් විමට අශා කරන අධීශ්ඨානශීලි පුද්ගලයන්ය.ජිවිතයේ සාර්තකත්වයට ගමන් කරන මොවුන් මුදල් ඉපයිමට මහන්සිවේ.තරමත නාස්ති කාරයන්ද වේ.තමන්ගේ යහලුවන්ගෙන් ප්‍රයෝජන ලබාගනීම මොවුන්ගේ ලක්ෂණයකි.ඒමෙන්ම මොවුන් වටා විශාල යහලුවන් පිරිසක් සිටියි.යම් වැඩක මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.එවැනි දේ සදහා පසුබට නොවන අයවේ.




 

මෙම දිනයේ උපන් පුද්ගලයන් ක්ෂනික කෝපයෙන් පෙලෙන මුරණ්ඩු ගති ඇත්තන් වේ.ලාභදායි දේ සදහා පමණක් කටයුතු තරන අතර මුදලට කෑදර අයෙක්ද නොවෙයි.අන් අයගේ අදහස් වලට සවන්දීමක් සිදුනොකරයි.සැම විටම ලාභය පසුපස හබායාමක් දැකිය හැක.මොවුන්ගේ ජිවිතය සාර්ථක කර ගැනිමට නම් ඉවසිලි වන්තව තරහා පලනය කරගෙන ක්‍රියා කල යුතුය.



 

 

මෙම දිනයේ උපන් පුද්ගලයන් අන් අයගේ සිත් දිනාගැනිමට සමත් මනා පවුර්ශවයකින් යුතු අයවේ.මොහු හොද අවංක මිතුරෙකි.මොවුන්ගේ අවංකභාවය නිසා මොවුන් වටා විශාල මිතුරන් ප්‍රමානයක් සිටියි.සංවේදි පුද්ගලයන් වේ.මොවුන්ගේ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.පුද්ගලයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇති අයවේ.



 මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශිලි අදහස් ඇති අයවේ.කලාකාමී හැකියවන්ගෙන් යුතු ඉක්මනින් නිවැරදිව වැඩ කිරීමේ හැකියාට අතිඅයවේ.ඔවුන්ගේ වැඩවලට මැදිහත් වනවාට මොවුන් අකමැතිය.ස්වාධීනව වැඩ කිරීමට කැමතිය.මිතුරන් සමග කාලය ගත කිරිමට කැමැත්තක් දක්වයි.




මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.සැම විටම ඉවසීමෙන් ක්‍රියා කලයුතුවේ.නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්තවුවන් වේ.මුදල් කෙරේ ආශාවක් නොදක් වයි.තරමක නාස්ති කාරයන් වේ.යමක් සම්පුර්ණයෙන්ම නිම කල පසු සතුතට පත්වේ.අන් අයට විධාන දිමට අකමැතිය.ඒසේ විධාන නොදීම නිසා මොවුන් සමග වැඩ කිරිම පහසුය.මිතුරන්ගේ හිත් දිනාගැනීමට සමත්වේ.



මෙම දිනයේ උපන් පුද්ගලයන් ලද දෙයින් සෑහිමකට පත් නොවන අතර අඩම්බර පුද්ගලයන් වේ.පරාජයට අකමැති මොවුන් සැම විටම ජයග්‍රහනය කිරිමට උත්සාහ ගනියි.දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.තමාගැන පමණක් සිතා කටයුතු කරනු දැකිය හැක.උසස් පුද්ගලයකු විමට කැමැත්තක් දක්වයි.අඩම්බර කම නිසා අන් අයට සවන්දීමක් දැකිය නොහැක.

මෙම දිනයේ උපන් පුද්ගලයන් බුද්ධිමත් නිර්මාණශිලි පුද්ගලයන්ය.ඉතා සංවේදි පුද්ගලයන් වේ.අලුත් දේවල් නව නිපයුම් කිරිමේ හැකියව ඇත.කලාකාමි හැකියවන් සහිත පුද්ගලයන් වේ.‍සෙමෙන් වැඩ කලත් නිවැරදිව නිර්මානාත්මකව එය නිම කරයි.තරමක ආඩම්බර මොවුන් තමා වර්ණනා කරනවාට කැමති අය වෙති.මොවුන්ගේ සහජ බුද්ධිය නිසා මොවුන්ගේ ජිවිත සාර්ථක කර ගනි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති ලක්ෂණ ඇති පුද්ලගයන් වේ.අන් අය තමාවෙත අවනත කර ගැනිමේ හැකියාව ඇත.සැම විටම තමා අවට සිටින මිතුරන් විශ්වාස කරිම හා ඔවුන්ගේ සිත් නොරිදවයි.ක්ෂණික කේන්තියෙන් පෙලෙන අයවේ.ඕනැම දෙයක හොද පැත්තට වඩා නරක පැත්ත ගැන සිතයි.විටෙක මෙය වාසි මෙන්ම අවාසි තත්වයන්ද ඇති කරයි.මෙය නිසා මිතුරන් මොවුන් සමග අමනාප විමද සිදුවේ.විවිධ දේ සැලසුම් කිරිමේ හැකියාට ඇත.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නාස්ති කාරයන්ය.මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරන අතර උපයන දේ ඉක්මනින් වියදම් කිරිමට හපනුන්ය.උත්සාහය උනන්දුව මොවුන් තුල දැකිය නොහැකිය.යමක් කිරිමට අන් අයගේ උදවු අපේක්ෂා කරයි.මොවුන් මිතුරන් තමා සමගම සිටිනවාට කැමතිය.උත්සාහයක් නැති නිසා ලැබෙන දේ පමණක් භාර ගනියි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.

 

මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.තමගේ තිරනය නිවැරදියි යන තැන සිටගෙන කටයුතු කරයි.එසේම පලමු තැන ගැනීමට කටයුතු කරයි.අන් අයගෙන් උපකාර බලාපොරොත්තු වෙයි.ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරයි.මොවුන් සැම විටම තමාට වඩා උසස් පුද්ගලයන් ඇසුකිරීමට කැමැත්තක් දක්වයි.ඉක්මනින් අන් අය අවබෝධ කරගෙන ඔවුන්  සමග ඒකතු වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී පුද්ගලයන් වේ.ගායකයින් චිත්‍ර ශිල්පීන්  කවියන් වේ.නව නිපයුම් කිරීමේ හැකියාව ඇත්තන් වේ.අන් අයගේ සිත් රිදවීමට අකමැතිය.අන් අයගේ උදව් උපකාර ලබාගැනිමට කැමති අතර කරදරයකදි එවන් අයගේ උදව් ඔවුනට ලොකු හයියක් වෙනු ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉක්මනින් පුද්ගලයන්ට හසුවන අයවේ.එසේ විම නිසා අන් අයට රැවටෙන අවස්ථා ඇත.සැම විටම තමාගේ අදහස් වලට ගරු කරන මිතුරන්ට කැමැත්තක් දක්වයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නම්‍යශිලි පුද්ගලයන් වේ.සැම විටම වාසිසහගත දේ සදහා පමණක් කටයුතු කරයි.බොහොවිට මොවුන් ව්‍යාපාරිකයන් වේ.එසේම මොවුන් පහසුවෙන් මුදල් ඉපයිමට කැමැත්තක් දක්වයි.එසේ මුදල් උපයිමට යාමේදි වැරදි දේ සදහා යෙමු වීමට ඉඩ තිබෙන අවස්ථා ද ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉවසීම අඩු පුද්ගලයන් වේ.මුරණ්ඩු  ගති දැකිය හැකිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නව නිපයුම් කිරීමේ හැකියාට ඇති නිර්මාණශිලින් වේ.මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනු දැකිය හැකිය.එසේම ආගන්තුක සත්කාරයට කැමති අයවේ.අන් අයට උදව් උපකාර කිරිමට මොවුන් කැමතිය.මොවුන් තමන්ගේ ආදර වන්තියට හෝ ආදර වන්තයාට සියලුදේ කැප කරයි.සැම විටම අනුන්ට දිමට කැමතිය.ලැබෙන දෙයට වඩා වැඩි දෙයක් වුවද අන් අයට දිමට කැමතිය.මොවුන් අවට සිටින සැම දෙනාගේම යහපත වෙනුවෙන් කටයුතු කරන අතර සමහර අවස්ථාවලදි මොවුන්ගෙන් අන් අය  ප්‍රරයෝජන ලබාගනී.

 

මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන් වේ.බුද්ධිමත් පුද්ගලයන්ය.තමාගේම දෙයකින් මුදල් ඉපයීමට කැමත්තක් දක්වයි.මුදලට ඇල්මක් දක්වයි.නමුත් ඔවුන් තමන්ගේ උත්සහයෙන් මුදල් උපයයි.සමජයේ කැපී පෙනෙන චරිත වේ.අන් අය තමාවෙත ඇදගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් වේ.එසේම යමක් ක්‍රියාත්මක කිරිමේදි තමාගේ මතය අනුව කිරිමට කැමතිය.නම්‍යශීලි පුද්ගලයන් වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති සහිත බුද්ධිමත් පුද්ගලයන්ය.නියෝග දීමට හා නායකත්වය ගෙන කටයුතු කරනු දැකිය හැකිය.එසේම  අකාර්ෂණිය පුද්ගලයන් වේ.නම්‍යශිලි පුද්ගලයන්ය.සැම දෙයක් දෙසම සුභවාදිව බලන මොවුන් උත්සාහයෙන් කටයුතු කරන නිසා සාර්ථක පුද්ගලයන් වේ.මොවුන්ගේ මේ ගති ලක්ෂණ නිසා මොවුන් අවට මිතුරන් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.මොවුන් සැම විටම ඉවසිමෙන් ක්‍රියාකලයුතුය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉහල බුද්ධියකින් යුතු පුද්ගලයන් වේ.නම්‍යශිලි හා අලුත් දැ කිරිමට පෙලබෙන පුද්ගලයන්ය.පිරිස් පාලනයට හා නායකත්වය ලබාදිමේ හැකියාව ඇත.ඉහල කාර්ය්‍යක්ෂමතාවයකින් කටයුතු කරන අතර සංවිධානාත්මක හැකියාටව ඇත.එසේම මොවුන්ගේ අදහස් වලට එකග නොවන අය තමන්ගෙන් ඇත් කරන අතර පරාජය පිලිගැනීමට අකමැති පුද්ගලයන්ය.සැම විටම ජයග්‍රහනය ලබාගැනීමට කටයුතු කරන අතර පරාජය බාර ගැනිමට අකමැතිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ආක්‍රමනශ්‍රීලි පුද්ගලයන් වේ.සැම විටම පලමුතැන ගැනීමට කටයුතු කරන අතර දෙවන තැන ගැනීමට අකමැතිය.සැම විටම තමාගේ මතය ක්‍රියාත්මක කරන මොවුන් ඒකාධිකාරිවරුන් වනු ඇත.සියලු දෙනා පාලනය කරගෙන සිටියි.නිර්භීත ගති ඇති මොවුන් යමක් ආරම්භ කලොත් එය අවසන් වන තුරු එය අත් නොහරින අය‍වේ.ඉවසීම දැකිය නොහැකි අතර ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ආඩම්බර කාරයන්ය.සමාජීය වැඩවලට මුලිකත්වය ගෙන කටයුතු කරයි.විශ්වාස වන්ත පුද්ගලයන්ය.නායකත්ව ගති දැකිය හැකිය.යම් දෙයක මුලිකත්වය ගෙන කටයුතු කරයි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.කෙනෙක් යටතේ වැඩ කිරිමට අකමැති මොවුන් නියෝග දිමට අණදීමට කැමතිය.එසේම මොවනු තේරුම් ගැනීමට අපහසු පුද්ගලයන්ය.තමා කරන දෙයින් ඉහලට යාමට උසස්වීමට කැමතිය.