how mutch online

Gril Happy
 rahas padesha

Link Short & Share make money - ලින්ක් ෂෙයා කර මුදල් උපයමු

ලින්ක් short කරලා මුදල් උපයන්න.

මම අද කියන්නේ ලින්ක් short කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා.හරිම ලේසියි.අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගෙවන්නේ නැතුව අතට මුදලක් හොයාගමු.


මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න. ලියාපදිංචි වෙද්දි ඔයාලගේ ඇත්ත විස්තර දෙන්න.

Register Now

 

දැන් ඔයා  Register වුනු එකවුන් ඒක වෙරිෆයි කරලා ලොග් වෙන්න.(මන් සමහර පොඩි දේවල අඩුවෙන් ලියන්නේ.තේරෙන් නැත්නම් මේල් කරන්න matarababy@gmail.com)

දැන් ඔයාට short කරන්න අවශ්‍ය ලින්ක් එක පහත පරිදි ලබාදි ලැබෙන

short ලිින්ක් එක ෂෙයා කර මුදල් හොයමු.


ලින්ක් Share කරන්නෙ කොහොමද?

ඇයි දෙවියනේ ඔය තියෙන්නෙ Facebook, Twitter, Blogger, Google Plus, You tube වගේ දේවල් ඇති වෙනකල්. ඒ වට පොස්ට් එකක් හරි මොකක් හරි එකක් හදලා දාන්න.  ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි

shorte.st එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ 10 වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer Account හරි webmoney එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් කරලා තියෙන්න ඕනෙ. 

ලියාපදිංචි වීම සදහා

 

 නොතේරෙන තැනක් තියෙනම් මට මේල් කරන්න.ජය වේවා.

Make Money From shorte.st In Sinhala , How To Make Money From Adfly , internet jobs , E money , link share free money , part time job ,

How to earn money shortening links online with shorte.st , link share kara mudal hoyamu , antharjalayen mudal hoyamu


Lanka ID Card Info - Android Apps




Lanka ID Card Info මේ ඇප්ලිකේෂන් එක ගැන කියනවානම් මේකෙන් පුලුවන්  ID Card නම්බර් එක ගහලා එයාගේ උපන් දිනය වර්ෂය මාසය එ වගේම එයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා කියන්න පුලුවන්.

දැන් ඔයාලට පුලුවන් ඔයාලගේ යහලුවන්ගේ උපන්දිනය බලාගන්න.මේකත් විනෝදජනක ඇප්ලිකේෂන් එකක්.ඔයාලත් දාගෙන බලන්න.

 Download කරගන්න ගුගල් ප්ලේ ස්ටො වෙත ගොස් Lanka ID Card Info ලෙස ටයිප් කර සර්ච් කර free Download කර ගන්න.

 




Shock your friends - යක්කුන්ට බයයිද..මෙන්න යකේක්.




ඔයාලා යක්කු එහෙමත් නැත්නම් හොල්මන් දැකලා තියෙනවාද.හොල්මන් වලට බයයිද.හොල්මන් වලට බය අයත් ඉන්නවානේ.කොච්චර බය නැ කිව්වත් එක සැරේට ඒ වගේ දෙයක් දැක්කොත් හිත ගැස්සෙනවා නේද..මේක ඒ වගේ බය කරන්න කියාපු බාන්ඩයක්.බාන්ඩයක් කිව්වට මේක ඇප්ලිකේෂන් එකක්.ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේක දාගෙන බලන්න.ගොඩක් ගැහැණු ලමයි එහෙම බය කරන්න පුලුවන්.මේකෙ වෙන්නේ අපි අපිට ඒ අදාල දර්ශණය සහ ශබ්දය දර්ශනය විය යුතු වෙලාවක් දිලා ඔයාගේ යාලුවගේ අතට ෆෝන් එක දෙන්න.දිලා සමාන්‍ය විදියටම ඉන්න.ඔයා ලබාදුන් වේලාවට එය ඉබේ දර්ශනය වේවි.

මේක ඩවුන්ලෝඩ් කරගන්න ගුගල් ප්ලේ ස්ටො වෙත ගොස් Shock your friends ලෙස ටයිප් කර සර්ච් කර ඩවුන්ලෝඩ් කර ගන්න.

Shock your friends ,Shocks,Shock your friends  application ,Shock your friends apps for android phone,Shock your friends free application,Shock your friends apps review,

Happy New Year 2013 Wallpapers

 2012 වසර අවසාන වෙන්න තව තියෙන්නේ ටික දවසයි.ඉතින් 2013 වර්ෂයට ලස්සනම ලස්සන වෝල්පේපර් කිහිපයක් මගෙන් ඔයාලට. 2013 වර්ෂය සුභම සුභ නව වසරක් ‍වෙන්න කියලා lionsmatara මම ප්‍රාර්ථනා කරනවා

සියලු දෙනාටම සුභ නව වසරක් !!














Tabla - තබ්ලා ගහමුද ‍ෆෝන් එකෙන්

ඔන්න අද කියන්න යන්නේ ටිකක් අමුතු විනෝදජනක Tabla application එක ගැන.කට්ටියත් ඒකක් ඒකතුවෙලා පොඩි ෆන් එකක් ගන්න, නැත්නම් පොඩි අයට  එහෙම දාලා දෙන්නත් හොදයි.මොකද කියන්නේ තාලෙට තබ්ලා පාරක් ගහමුද.මේ Tabla application එකෙන් තාලෙට තබ්ලා ගහන ගමන් තවත් විවිධ ශබ්ද එයට එකතු කර ගන්නත් පුලුවන්.එහෙනම් කට්ටියම දාගෙන හොදද නැද්ද කියන්නකෝ.


මෙම Tabla application එක දාගන්න ප්ලේ ස්ට්‍රො වලට ගිහින් Tabla කියලා ටයිප් කරලා සර්ච් කරන්න .ඊට පස්සේ ඔයාලට පුලුවන් Tabla application එක තෝරා ඩවුන්ලෝඩ් කර ගන්න.

Tabla application , free android application , tabla apps , Tabla application free download , android application free download, android application ,

Lama Geetha- ළමා ගීත (1 කොටස)

මෙන්න පුංචි බබාලා කැමතිම ගීත ටිකක්.ඔයාලට පුලුවන් ඔයාලගේ පුංචි නංගියාට මල්ලියාට නැත්නම් දුවට පුතාට මෙම ගීත අරන්න දෙන්න.මෙම සියලුම ගීත නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.දැනට සින්දු ටිකයි තියෙන්නේ.තව සින්දු ටිකක් ඉදිරියේදි දෙන්නම්.මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන අදහස් කියන්නකෝ.

 

  1. බක මූනෝ හම්... හම්... (Baka muno Hmm..hm) DOWNLOAD

  2.  චුට්ටන් බට් ටිච්චා  (Chuttan bat tichcha) DOWNLOAD

  3. දත් කැකුලු පාලා  (Dath kekulu pala) DOWNLOAD

  4. කිරි සුදු පාටයි  (Kiri sudu patai) DOWNLOAD

  5. මගෙ පොඩි තාරා (Mage podi thara ) DOWNLOAD

  6. මගෙ පොඩි නංගි (Mage podi nangi) DOWNLOAD

  7. නිල් අහස්තලේ  (Nil ahasthale) DOWNLOAD  

  8. පුංචි බලු රාලේ  (punchi balu raale) DOWNLOAD

  9. රන් රබුටන් ගස් දෙකයි (Ran rabutan gas dekai) DOWNLOAD

  10. රන් වන් පාටයි  (Ranwan patai samanalaya )  DOWNLOAD

  11. තාත්තා ‍ගෙනදුන් (thatha genadun)DOWNLOAD

  12. ටිකිරි ටිකිරි ටිකිරි ලියා (tikiri liya) DOWNLOAD