how mutch online

Gril Happy
 rahas padesha

චැම්ප් ඩිලැක්ස් - C3312



මේ අලුත්ම චැම්ප් ඩුවෙල් සිම් පෝන් එක.පරණ ඩුවෙල් සිම් පෝන් එකට වඩා හැඩයේන් වෙනස්.මේ පෝන් දෙකේම මිලනම් එක සමානයි.මුලිකම වෙනස වන්නේ සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම හා හැඩය වෙනස් වීම.

සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම
අගල් 2.8 TFT ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව                  
බර ග්රෑම් 89.7 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක පැය 15 ක කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 500 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 30 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
ඊ මේල් පේස් බුක් හා චැට් කිරීමේ හැකියව
වීඩ්යෝ පට්ගත කරිම හා නැරබීම.
 ලංකා මිල වන්නේ රුපියල් 11900.00

සැම්සුන්ග් චාම්ප් ඩුවෙල් E2652

 සැම්සුන්ග් වාම්ප්  දුරකථනයේම අලුත් මාදිලිය වන්නේ චාම්ප් ඩුවෙල් ය.
සිම් දෙකක් භාවිත කල හැකි මෙම දුරකථනයේ විශේෂාංග වන්නේ,
අගල් 2.6 ක TFT පික්සල් 240 x 320 ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව
බර ග්රෑම් 88 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක විනාඩ් 860 කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 1000 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 50 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
සුදු පාට/කලු පාට/සිල්ව පාට යන වර්ණවලින් දුරකථන ලබාගත හැක.
මෙහි දැනට පවතින  ලංකා මිල වන්නේ රුපියල් 11900.00
මෙම මිල වෙනස් විය හැක.

බ්ලැක්බෙරි බෝල්ඩ් 9000 ස්මාට් දුරකථනය

මම කියන්න යන්නේ බ්ලැක්බෙරි බෝල්ඩ් 9000 නම් බ්ලැක්බෙරි ස්මාට් ෆෝන් එක ගැන.

මෙය විශේෂාංග රැසකින් සමන්විත දුරකථනයකි.එයින් මූලික අංග වන්නේ
බර ග්රැම් 133 කි.අගල් 2.6 TFT පිස්කල් 480 x 230 ක තිරය.
LED ෆ්ලැෂරයක් සහිත මෙගාපික්සල් 2 කැමරාව,
මෙගාහර්ට් 624 ක පොසෙසරයක්, මෙගාබයිට් 128 ක මේමරියක්
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය(wi-fi)
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්,සම්පූර්න යතුරු පුවරුවක්,අමතර මෙමරිකාඩ් ගිගාබයිට් 8 දක්වා භාවිත කිරිමේ හැකියාව.මිලිඇම්පියර් 1500 බැටරියක් මගින් පැය 5 ක පමණ කථා කාලයක් හා පැය 12 සංගීතය රසවිදීමෙ හැකියාව.

ඔන්ලයින් කවුන්ටර් එකක් එකතු කිරිම



ඔයාලගේ බ්ලොග් එක ලස්සන කරගන්න පොඩි ගැජට් එකක් දාගන්න විදිය තමයි මම කියන්න යන්නේ.බ්ලොග් එකේ ඔන්ලයින් ඉන්න ගාන පෙන්වන අයිකන් එකක් දාන විදිය.


මුලින්ම Layout වල Page Elements වලට ගිහින් Add a Gadget කියන එක කිල්ක් කරන්න.
දැන් HTML/JavaScript තැන + ලකුන කිලික් කරන්න.
මේ කොඩ් එක Copy කරලා  Paste  කරන්න.

<script type=”text/javascript” src=”http://radarurl.com/js/radarurl_widget.js”></script><script type=”text/javascript”>radarurl_call_radar_widgetv2({edition:”Dynamic”,location:”bottomright”})</script><noscript><a href=”http://radarurl.com/”>the visitor online</a></noscript>

මෙකේ වෙනස් කම් කරන්න වැඩි විස්තර දැනගන්න පහල තියෙන සයිට් එකට යන්න..



උදව්වක් අවශ්‍යනම් මට මේල් කරන්න..........

ඔරලෝසුවක් දුරකථනයක්........................



වෙලාවට වැඩ නොකලත් වෙලාව අපි කාටත් අවශ්‍යම දෙයක්.මීට කලකට පෙර සෑම පුද්ගලයෙක්ම වාගේ ඔරලෝසුවක් පාවිච්චි කල නමුත් ජංගම දුරකථන පැමිනීමත් සමග ඔරලෝසු භාව්තය අඩුවිය.එයට හේතුව වුයේ සැම දුරකථනයකම වාගේ ඔරලෝසුව අනිවාර්ය අංගයක් වු බැවිනි.නමුත් දැන් දුරකථනය එලියට ගෙන පරණ තාලයට වෙලාව බැලීමට අවශ්‍ය වන්නේ නැත.මන්ද අත් ඔරලෝසුවම දැන් දුරකථනයක් වී පැමිණ ඇති බැවිනි.සැම්සුන් (Samsung)  සහ LG සමාගම් දෙක මෙලෙස ඔරලෝසු දුරකථන නිපදවා තිබේ.

Samsung S9110 දුරකථනයේ මෙගා බයිට් 40 අභ්‍යන්තර මතක ධාරිතවක්, හඩ පටිගත කිරිමෙ හැකියාව සහ Bluetooth ඉයර් පෝනයක් මගින් ඇමතුම් ලබාගැනිමේ හැකියාව, ග්රෑම් 91 පමණ බරකින් යුතු ඔරලෝසු දුරකථනයකි.

මොබයිල් පෝන් සර්විස් කෝඩ්

මෙවා කරද්දි පරිස්සමින් කරන්න ඕන.මොකද ඔයාලගේ පෝන් එකේ දත්ත මැකේන්න නැතිවෙන්න පුලුවන්.එකනිසා පරිස්සමට කරන්න.පාස්වර්ඩ් රීසෙට් වෙනවා.සමහර ලෙඩ හරියනවා.මම නම් කරලා බැලුවා.මමත් ඉන්ටනෙට් එකෙන්මයි හොයා ගත්තේ.

සැම්සොන් දුරකථන සදහා

 Full reset: *2767*3855#

චයිනා  පෝන් සදහා

* default user code: 1122, 3344, 1234, 5678
* Engineer mode: *#110*01#
* Factory mode: *#987#
* Restore factory settings: *#987*99#


නොකියා  පෝන් සදහා
 
*#7780# reset to factory settings.
*
#0000# To view software version.
*
#7328748263373738# resets security code.
Default security code is 12345
* # 92702689 # [* # warranty #]

ඔබේ දුරකථන‍යට සිංහලෙන් පුවත්

දැන් ඔබට ඔබගේ  ඇන්ඩොයි දුරකථනයෙන් උණුසුම් පුවත් සිංහලෙන් බලාගැනීමට පුලුවන්.මේ සදහා ඔබගේ දුරකථනයෙන් ඇන්ඩොයිඩ් මාකට් වෙත ගොස් puvath යනුවෙන් ටයිප් කර සර්ච් කරන්න.






Puvath:Sri Lanka Sinhala News 
Bhasha,Inc
*****                                         




  මෙසේ දිස්වන  ඇප්ලිකේෂන් එක Install කරගන්න.ඔබගේ දුරකථනයේ මෙනුව තුල ඇති පුවත් අයිකන් එක මත ක්ලික් කරන්න.දැන් ඔබට සිංහලේන් පුවත් බලා ගැනිමට හැකි වනු ඇත.

Talkin Tom Cat - කාතා කරන පුසා



ඇන්ඩොයිඩ් දුරකතන වලට ඇතුලත් කල හැකි වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක කල පසු අවට පරිසරයේ ඇසෙන සැම ෂබ්දයක්ම නැවත හඩ වෙනස් වි ඇසේ.මෙය ඇන්ඩොයිඩ් මාකට් මගින් නොමිලේ ලබාගක හැකිය. ඇන්ඩොයිඩ් මාකට් වෙත ගොස් Talking Tom Cat Free යනුවෙන් ටයිප් කර ඩවුන්ලොඩ් කරගත හැක.


මෙය ඉතා විනෝදජනක වැඩසටහනකි.