how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...?



මොඩම් එකක් ආධාරයෙන් ඉන්ටර්නේට් යන අපි හැමෝටම තියෙන ප්ර්ෂ්නයක් තමයි අපි භාවිතා කරන සිම් කාඩ් පතට අදාල දුරකථන සමාගමේ සිග්නල් තියෙද කොපමණ සිග්නල් කණු පමාණ‍යක් තියෙද ඉන්ටර්නෙට් යන විට කට් වෙනවද වේග‍ය අඩුද වගේ ගැටලු.


මම මේ කියන්න යන්නේ කට් නොවී වේගවත්ව අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන් ක්‍රමයක් ගැන.


මොකද්ද කරන්න තියෙන්නෙ.කොහොමද මේක වෙන්නේ...

ඇත්තටම මේක ඇන්ටනාවක් මෙකෙන් වේන්නේ සිග්නල් ඇදගැනීම වගේම තියෙන සිග්නල් කණු රදවා තබා ගැනීමයි.එවිට ඒකාකකරව සිග්නල් පවතින නිසා වේගය අඩාල නොවී  අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.

මේක‍ට ඇන්ටනාවක් ගහන්න පුලුවන් මොඩමයක් අව්‍ශ්‍යය වෙනවා.

මම හිතන්නේ මේක හොද අවස්ථ‍ාවක් සිග්නල් අඩු තැන්වල ඉන්න හැමෝටම......


මගේ යාලුවෙක් ගාව ඇන්ටනා තියෙනවා අවශ්‍ය එයත් එක්ක කතා කර ගන්න.මේන්න නොම්මරේ 0712070850 / 071 106 00 00 .

ඔයාලගේ අදහස් කියලාම යන්න.....

7 අදහස්:

  1. meka kiyak vithara wenawada?

    ReplyDelete
    Replies
    1. ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download Now

      >>>>> Download Full

      ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

      >>>>> Download Now

      ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download Full

      >>>>> Download LINK Vn

      Delete
  2. yaluwa meka mage yaluwek gennawanne. oya 0711888808 / 0714005234 noyakata call ekak denna kiyanna matarababy kiwwa kiyala.u sadarana ganakata devi..

    ReplyDelete
  3. මේ නොම්බර් වලට ගන්න 071 20 70 850
    071 106 00 00

    ReplyDelete
  4. Machan, Umba danne nedda eke gaana?

    ReplyDelete
  5. ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download Now

    >>>>> Download Full

    ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

    >>>>> Download Now

    ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...? ~ ::: Lionsmatara ::: >>>>> Download Full

    >>>>> Download LINK bi

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.