how mutch online

Gril Happy
 rahas padesha

හච් GPRS සෙටින්ස් චයින ෆෝන් වල හදමු......

මෙන්න හච් සෙටින්ස්........දැනට චයිනා ෆෝන් බාවිතා කරන අය ඉන්ටර්නෙට් යන්න බැරුව ඉන්නවා නේද...කම්පැනි කෝල් කලාම චයින ෆෝන් එකක් කිව්වාම සෙටින්ස් එවන්න බෑ .ශාකාවකට යන්න කියනවා.මම කියලා දෙන්නම් ගෙදර ඉදගෙන ඔයාලටම සෙටින්ස් හදා ගන්න ක්‍රමය.




  • මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මෙනු වෙත යන්න.
  • දැන් මෙනු එකේ  Services/wap/internet යන නම් වලින් එකක් ඇත.එය විවෘත්ත (OK) කරන්න .
  • එහි තිබෙන Data account තෝරන්න ( OK කරන්න).දැන් GPRS තෝරන්න ( OK කරන්න).
  • දැන් 1 2 3 4 ..අංකත් එක්ක නම් ටිකක් තියෙනවා නේද...එයින් ඕනෑම එකක් තෝරන්න ( Edit OK ).
  •  ලැබෙන මෙනුවේ Account Name කියන තැනට කැමති නමක් (Hutch)ටයිප් කර OK  කරන්න.
  •  APN කියන තැනට htwap ලෙස ටයිප් කර OK කරන්න.දැන්  Done  හෝ OKකරන්න.


නැවත Services/wap/internet වෙත ගොස්  wap තෝරා එහි Settings   තෝරන්න.
එහි Edit profile තෝරා OK කරන්න.
දැන් ඔයාගේ Hutch සිම් එක තියෙන්නේ SIM 1 ද SIM 2  ද යන්න තෝරා OK කරන්න.
Select profile තුල තිබෙන  ඕනෑම  profile එකක් තෝරා OK කරන්න.
Edit profile  තෝරන්න.
rename profile name කියන තැන ඔයා කැමති නමක් (hutch wap) ටයිප් කරන්න.
ඉන් පසු Homepage කියන තැන  wap.hutch.lk ලෙස ටයිප් කරන්න.
දැන් Data account කියන තැන තෝරා   GPRS තෝරා OK කරන්න.
දැන් ඔයා කලින් Account Name කියන තැනට ටයිප් කල (Hutch) නම තෝරා OK කරන්න.
ඊලගට   Connection Type තෝරන්න.

එහි  Wap (HTTP වලිනුත් පුලුවන් එතකොට IP addres එක 010.220.135.249 port එකට 8080 ටයිප් කරන්න)  තෝරා OK කරන්න.

දැන්   IP addres එකක් ඉල්ලනවා නේද. එතනට 010.220.135.249 ලෙස ටයිප් කර OK කරන්න. අවසානයේ Done කරන්න.

දැන් ඔයාලගෙන් අහවි Save?  Yes  හෝ No  කියලා.Yes කරන්න.
දැන් Activate profile  තෝරා OK කරන්න.
දැන් ඉන්ටර්නෙට් වැඩ කරනවද බලන්න.හරිගියේ නැත්නම් ඕප් කර ඔන් කරලා බලන්න.

සැම්සුන්ග් ගැලැක්සි S III

සැම්සුන්ග් ගැලැක්සි ඒස් III ස්මාට් දුරකථන වල සෑබැ වෙනසක් කල දුරකථනයකි.මෙය ඇපල් 4 එස් දුරකථනයටත් වඩා ප්‍රබල දුරකථනයක් ලෙස වුවද නම්කල හැක.දැනට ලොව පවතින ඉහලම තාක්ෂණයන් භාව්තා කර මෙය නිමවා ඇත.සැම්සුන් සමාගම මෙම දුරකථනය ඇතුලුව ස්මාට් දුරකථන නිපදවීමත් සමග දුරකථන වෙලදපොල තුල විශාල වෙනසක් ඇතිකර තිබේ.මෙම දුරකථනයෙහි විශේෂාංග රාශියකි.
ඔබ භාවිතා කරන දුරකථනයේ තිරයේ ආලෝකය ටික වෙලාවකින් නැතිවෙනවා එහෙමත් නැත්නම් ඔබ විසින් එය නැති කල යුතුයි නේද...නමුත් මෙම දුරකථනයේ  තිරයේ ආලෝකය ඔබගේ ඇස තිරය දෙස බලා සිටින තුරුම තිබේ. ඔබගේ ඇස ඉන් ඉවතට ගත් විගස ආලෝකය නැතිවේ.(Smart Stay eye tracking).
 අපට අවශ්‍ය සමහරක් ක්‍රියාවන් අප කටින් ප්‍රකාශ කල පසු එය ක්‍රියාත්මක කිරීම.(S-Voice natural language commands)


බර ග්රැම් 133 කි.අගල් 4.8 සුපර්ඇම්ලොයිඩ් පිස්කල් 720 x 1280 ක තිරය.(සුපර්ඇම්ලොයිඩ් ගැන මම කෙටියෙන් කියන්නම්.අපි භාවතා කරන දුරකථනයේ  සුපර් ඇම්ලොයිඩ් නොමැති නම් දවල්ට අව්වෙදි දුරකථන තිරයේ ඇති දෙවල් පැහැදිලිව පෙන්නැ නේද ?  සුපර්ඇම්ලොයිඩ් වලදි අව්වෙදි වුවද පැහැදිලිව තිරයේ ඇති දෙවල් පෙෙන්  )
LED ෆ්ලැෂරයක් සහිත මෙගාපික්සල් 8 කැමරාව,
ගිගාහර්ට් 1.4 ක පොසෙසරයක්, ගිගාබයිට් 16 ක මේමරියක් හා ගිගාබයිට් 64 දක්වා අමතර ෙමමරිකාඩ් භාවිත කල හැකිවීම.
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල ප්‍රවේශය(wi-fi)
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්,.මිලිඇම්පියර් 2100 බැටරියක් .HSDPA, 21 Mbps ෙව්ගයක් හා 4G අන්තර්ජාල තාක්ෂනෙයන්ද සමන්විතයි.රුපවාහිනි සදහා සම්බන්ද කිරීමට හැකිවීම. ගූගල් සමාගෙම් ගූගල් සිතියම් පහසුකම.ඊ ෙම්ල් ෆෙටො සංස්කරනය .සැටලයිට් මගින් සිතියම් නිරීක්ෂනය (GPS).

චයින ෆෝන් වල මොබිටෙල් GPRS සෙටින්ස් හදමු.....

 










දැනට චයිනා ෆෝන් බාවිතා කරන අය ඉන්ටර්නෙට් යන්න බැරුව ඉන්නවා නේද...කම්පැනි කෝල් කලාම චයින ෆෝන් එකක් කිව්වාම සෙටින්ස් එවන්න බෑ .ශාකාවකට යන්න කියනවා.මම කියලා දෙන්නම් ගෙදර ඉදගෙන ඔයාලටම සෙටින්ස් හදා ගන්න ක්‍රමය.

මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මෙනු වෙත යන්න.
දැන් මෙනු එකේ  Services/wap/internet යන නම් වලින් එකක් ඇත.එය විවෘත්ත (OK) කරන්න .
එහි තිබෙන Data account තෝරන්න ( OK කරන්න).
දැන් GPRS තෝරන්න ( OK කරන්න).
දැන් 1 2 3 4 ..අංකත් එක්ක නම් ටිකක් තියෙනවා නේද...එයින් ඕනෑම එකක් තෝරන්න ( Edit OK ).
 ලැබෙන මෙනුවේ Account Name කියන තැනට කැමති නමක් (M3)ටයිප් කර OK  කරන්න.
 APN කියන තැනට mobitel3g ලෙස ටයිප් කර OK කරන්න.
 දැන්  Done  හෝ OKකරන්න.


නැවත Services/wap/internet වෙත ගොස්  wap තෝරා එහි Settings   තෝරන්න.
එහි Edit profile තෝරා OK කරන්න.
දැන් ඔයාගේ මොබිටෙල් සිම් එක තියෙන්නේ SIM 1 ද SIM 2  ද යන්න තෝරා OK කරන්න.
Select profile තුල තිබෙන  ඕනෑම  profile එකක් තෝරා OK කරන්න.
Edit profile  තෝරන්න.
rename profile name කියන තැන ඔයා කැමති නමක් (m3 ) ටයිප් කරන්න.
ඉන් පසු Homepage කියන තැන  wap.mobilel.lk ලෙස ටයිප් කරන්න.
දැන් Data account කියන තැන තෝරා   GPRS තෝරා OK කරන්න.
දැන් ඔයා කලින් Account Name කියන තැනට ටයිප් කල (M3) නම තෝරා OK කරන්න.
ඊලගට   Connection Type තෝරන්න.එහි  Wap තෝරා OK කරන්න.දැන්   IP addres එකක් ඉල්ලනවා නේද. එතනට 192.168.050.163 ලෙස ටයිප් කර OK කරන්න. අවසානයේ Done කරන්න.දැන් ඔයාලගෙන් අහවි Save?  Yes  හෝ No  කියලා.Yes කරන්න.
දැන් Activate profile  තෝරා OK කරන්න. 
දැන් ඉන්ටර්නෙට් වැඩ කරනවද බලන්න.හරිගියේ නැත්නම් ඕප් කර ඔන් කරලා බලන්න.


මෙහෙම හදාගන්න බැරිනම් මට කියන්න මම උදව් කරන්නම්.....
matarababy@gmail.com