how mutch online

Gril Happy
 rahas padesha

නොකියා පරදා සැම්සුන්ග් ඉහලට...



ලොව පකට දුරකථන සමාගමක් වන නොකියා සමාගමෙහි ජංගම දුරකථන අලෙවිය අභිභවායාමට සැම්සුන්ග් දුරකථන සමාගම සමක් වී ඇත.මෙලෙස නොකියා සමාගම වෙනත් සමාගමක ජංගම දුරකථන අලෙවියට දෙවැනි වී ඇත්තේ පළමු වරටයි.  

අලෙවි වාර්තා පෙන්වන පරිදි ජනවාරි සිට මාර්තු දක්වා කාලය ඇතුලත සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකථන ඒකක මිලියන 88 ක් අලෙවිකර ඇති අතර නොකියා සමාගම අලෙවිකර ඇත්තේ ඒකක මිලියන 83 ක් පමණි.
මේ අනුව නොකියා සමාගම අභිභවා යාමටසැම්සුන්ග් සමාගම  හැකිවී තිබේ.
 උපුටා ගැත්තේ " අද" පුවත් පතේන්.

ඔබගේ මොඩමය‍ට 3G සිග්නල් අඩුද ... ...?



මොඩම් එකක් ආධාරයෙන් ඉන්ටර්නේට් යන අපි හැමෝටම තියෙන ප්ර්ෂ්නයක් තමයි අපි භාවිතා කරන සිම් කාඩ් පතට අදාල දුරකථන සමාගමේ සිග්නල් තියෙද කොපමණ සිග්නල් කණු පමාණ‍යක් තියෙද ඉන්ටර්නෙට් යන විට කට් වෙනවද වේග‍ය අඩුද වගේ ගැටලු.


මම මේ කියන්න යන්නේ කට් නොවී වේගවත්ව අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන් ක්‍රමයක් ගැන.


මොකද්ද කරන්න තියෙන්නෙ.කොහොමද මේක වෙන්නේ...

ඇත්තටම මේක ඇන්ටනාවක් මෙකෙන් වේන්නේ සිග්නල් ඇදගැනීම වගේම තියෙන සිග්නල් කණු රදවා තබා ගැනීමයි.එවිට ඒකාකකරව සිග්නල් පවතින නිසා වේගය අඩාල නොවී  අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.

මේක‍ට ඇන්ටනාවක් ගහන්න පුලුවන් මොඩමයක් අව්‍ශ්‍යය වෙනවා.

මම හිතන්නේ මේක හොද අවස්ථ‍ාවක් සිග්නල් අඩු තැන්වල ඉන්න හැමෝටම......


මගේ යාලුවෙක් ගාව ඇන්ටනා තියෙනවා අවශ්‍ය එයත් එක්ක කතා කර ගන්න.මේන්න නොම්මරේ 0712070850 / 071 106 00 00 .

ඔයාලගේ අදහස් කියලාම යන්න.....

ඇපල් අයි ෆෝන් 4

ඇපල් ෆෝන් අතරින් ඉතාම ජනපියම ෆෝන් මොඩල් එක වන්නේ ඇපල් අයි ෆෝන් 4 .මෙහි විශේෂාංග අතරින් මූලික ඒව නම්


අගල් 3.5 LED  TFT පිස්කල් 640 x 960 ක ටච් තිරය. මිලියන 16 වර්ණ
ගිගාහර්ට් 1 ක පොසෙසරයක්, ගිගාබයිට් 8 ක මේමරියක්.                    
LED ප්ලැෂරය සහිත මේගා පික්සල් 5  කැමරාව. 
ඉදිරිපසVGA කැමරාවක් සහිත  වීම.     
බර ග්රෑම් 137 කි,
7.2 අධිවේගි අන්තර්ජාල පිවිසුම.
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය 802.11b/g/n Wi-Fi
රැහැන් රහිත  දත්ත හුවමාරැව Bluetooth 2.1
මයිකෝ සිම් පමණක් භාවිත කල හැකිවීම.
TV සදහා සම්බන්ද කල හැකිවීම .
ම්ලි ඇම්පියර් 1420 බැටරියක පැය 7 (3G) ක් පැය 14 (2G) ක කතා කාලයක් පැය 6 ක් පමණ අන්තර්ජාලය භාවිතය .
ගුගල් මැප්.නැවිගේෂන් අන්තර්ගතවීම.
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්.යු ටියුබ්. පින්තූර සන්ස් කරනය 
ඊ මේල් පේස් බුක් ට්විටර් (Twitter) භාවිත කිරීමේ හැකියාව.   

ෆෝන් හොරු අල්ලමු





ඔයාගේ ෆෝන එක නැති වුනොත් මොකද කරන්නේ......

 

මුලින්ම කරන්නේ කෝල් එකක් දිලා ඔයාගේ ෆෝන් එක රින් වෙනවද බලනවා නේද.එහෙමත් නැත්නම් පිස්සුවෙන් වගේ හැමතැනම හොය හොය යන එක නේද.බැරිම තැන පොලීසියට කියනවා.කොහේද ඒකටත් එමිය ඕන නේ.කොහොම හරි මෙහෙම කරලා හොයාගන්න වෙන්නේ බොහොම කලාතුරකින් නේද.

 





                                              

හැබැයි දැන් මේකට නියම විසදුමක් දුරකථනවල තියෙනවා.මේක නවීන දුරකතන වල තියන ඉතා වැදගත් අංගයක්.මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට්.

මොකද්දමේ  මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් කියන්නේ.

අපි ෆෝන් එකක් අහුලපු ගමන් මොකද කරන්නේ .සිම්එක ගලවලා දාලා අපේ සිම් එකක් දාගන්නවා නේද.

මේ මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් එකෙන් කරන්නේ ඒ විදියට දාගන්න සිම් එකේ නම්බර් එක කෙටි පණිවිඩයක් මගින් අපිට කියන එක.


මේක වෙන්නේ ෆෝන් එකේ සිකියුරිටි සෙටින් වල තියෙන සිම් චේන්ජ් හෝ මොබයිල් ටැකර් සැකසුම් මගිනි.

මුලින්ම සුදුසු රහස් අංකයක් යොදා ඇතුල් වන්න.ඉන්පසු මේ ෆොන් එකට දාන සිම් එකේ නම්බර් එක යැවිය යුතු දුරකථන අංක 1ක් හෝ 2 ක් ඉල්ලනවා.අදාල අංක ලබාදිමේදි ඕයාට සමීප අයකුගේ කෙටිපනිවිඩ බැලිය හැකි අංක ලබාදෙන්න.මොකද මේ අංකය ලැබෙන්නේ කෙට්පණිවිඩයක් මගිනි.

දැන් ඔයාගේ ෆෝන් එක නැති වුනු ගමන්ම අහුලාගත් කෙනා දමන සිම් එකේ නම්බර් එක කෙට්පණිවිඩයක් මගින් ලැබේවි.දැන් පොලීසියට කියන්න තියෙන්නේ මෙන්නමේ සිම් කාඩ් පත හිමි පුද්ගලයාගාව ෆෝන් එක තියෙනවා කියලා විතරයි.වැඩේ ලෙහෙසියි නේද.






ස්මාට් ෆෝන් වල ගුගල් මැප් මගින් සෙවීමට හැකිවීම.

 

තව මේ සමග පහසුකම් රැසක් හිමිවෙනවා

තවත් මෙවනිම දුරකථනයකින් ඔයාගේ දුරකථනය හා සම්බන්ධවී එහි තිබෙන දුරකථන අංක මැකීම දුරකථන අංක ලබා ගැනීම.ඇමතුම් හැරවීම.වගේ දේවල් කරන්නත් පුලුවන්.


මේය සකීය කිරීමට අපහුනම් මට දන්වන්න මම උදව් කරන්නම්.


* මෙම පහසුකම සැම දුරකථනවලම නොමැත.

සැම්සුන්ග් ගැලැක්සි Ace S5830





හැමෝටම අවුරුද්දට බෝනස් ලැබුනානේ මේන්න නියම ඇන්ඩොයිඩ් පෝන් එකක්.අලුත් අවුරුද්දට අලුත් ටච්  පෝන් එකක් ගන්න.සැම්සුන්ග් ගැලැක්සි ඒස්.මෙහි විශේෂාංග අතරින් මූලික ඒව නම්


අගල් 3.5 TFT පිස්කල් 320 x 480 ක ටච් තිරය. මිලියන 16 වර්ණ
LED ප්ලැෂරය සහිත මේගා පික්සල් 5  කැමරාව   
මෙගාහර්ට් 800 ක පොසෙසරයක්, මෙගාබයිට්1500 ක මේමරියක්  හා  ගිගාබයිට් 32 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
ගිගාබයිට් 2  මේමරි කාඩ්පතක් නොමිලේ ලැබීම       
බර ග්රෑම් 113 කි,
7.2 අධිවේගි අන්තර්ජාල පිවිසුම
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය (wi-fi)

ම්ලි ඇම්පියර් 1350 බැටරියක විනාඩි 627 ක කතා කාලයක්
ගුගල් මැප්.නැවිගේෂන් අන්තර්ගතවීම
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්.යු ටියුබ් පින්තූර සන්ස් කරනය 
ඊ මේල් පේස් බුක් භාවිත කිරීමේ හැකියාව
පිටුපස කවර දෙකක් (සුදු/ කලු)

 ලංකා මිල වන්නේ රුපියල් 39900.00    

ලංකාදීප පුවත් ඇන්ඩොයිඩ් දුරකතනයෙන්







ව්‍යාපාරික දේශපාලන ඇතුලු උණුසුම් පුවත් ලංකාදීප එසැණ පුවත් ඔබේ දුරකථනයේ ස්ථාපනය කිරීමෙන් ඉතා පහසුවෙන් සිංහලෙන්ම නැරබීමට හැක.මේය ඕනෑම ඇන්ඩොයිඩ් දුරකථනයකට ඇතුලත් කල හැක.මෙම පුවත් පේස්බුක් ඊමේල් මගින්  ඔබේ යහලුවන් සමග බෙදා ගනීමටද පුලුවන්.

මෙය ලබාගැනීමට Lankadeepa ලෙස ප්ලේ ස්ටො තුල ටයිප් කරන්න.