how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

ඔරලෝසුවක් දුරකථනයක්........................



වෙලාවට වැඩ නොකලත් වෙලාව අපි කාටත් අවශ්‍යම දෙයක්.මීට කලකට පෙර සෑම පුද්ගලයෙක්ම වාගේ ඔරලෝසුවක් පාවිච්චි කල නමුත් ජංගම දුරකථන පැමිනීමත් සමග ඔරලෝසු භාව්තය අඩුවිය.එයට හේතුව වුයේ සැම දුරකථනයකම වාගේ ඔරලෝසුව අනිවාර්ය අංගයක් වු බැවිනි.නමුත් දැන් දුරකථනය එලියට ගෙන පරණ තාලයට වෙලාව බැලීමට අවශ්‍ය වන්නේ නැත.මන්ද අත් ඔරලෝසුවම දැන් දුරකථනයක් වී පැමිණ ඇති බැවිනි.සැම්සුන් (Samsung)  සහ LG සමාගම් දෙක මෙලෙස ඔරලෝසු දුරකථන නිපදවා තිබේ.

Samsung S9110 දුරකථනයේ මෙගා බයිට් 40 අභ්‍යන්තර මතක ධාරිතවක්, හඩ පටිගත කිරිමෙ හැකියාව සහ Bluetooth ඉයර් පෝනයක් මගින් ඇමතුම් ලබාගැනිමේ හැකියාව, ග්රෑම් 91 පමණ බරකින් යුතු ඔරලෝසු දුරකථනයකි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.