
මේ අලුත්ම චැම්ප් ඩුවෙල් සිම් පෝන් එක.පරණ ඩුවෙල් සිම් පෝන් එකට වඩා හැඩයේන් වෙනස්.මේ පෝන් දෙකේම මිලනම් එක සමානයි.මුලිකම වෙනස වන්නේ සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම හා හැඩය වෙනස් වීම.
සිම් දෙකම එකවර භාව්ත කල හැකි විම
අගල් 2.8 TFT ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව
බර ග්රෑම් 89.7 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක පැය...