how mutch online

Gril Happy
 rahas padesha
Showing posts with label Blogger Tricks. Show all posts
Showing posts with label Blogger Tricks. Show all posts

Auto Scrolling Recent Posts Widget එකක් දා ගමු

ඔයාලගේ බ්ලොග් එකේ පලවු ලිපි News Alert ඒකක් වගේ Auto Scroll වෙන්න දා ගන්නේ කොහෙමද කියලා බලමු.ඔයාලට මේක වෙන්නේ කොහොමද කියලා බලාගන්න පුලුවන් මගේ බ්ලොග් එකේ ඉහල බැලුවනම් පේනේවි.මේකෙන් ඔයාලගේ පරණ ලිපි පවා ගමන් කරන නිසා බලන කෙනාට පහසුවෙන් කැමති ලිපියක් තෝරාගෙන බලන්න පුලුවන් .එ වගේම පොඩි ලස්සනකුත් එනවා නේද.ඒක හරියට News Alert ඒකක් වගේ පේන්නේ.ඒක නිසා එයට වැඩි අවදානයක් යොමු වෙනවා.බලමු කොහොමද දාගන්නේ කියලා.

1 . මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ Layout  ටලට යන්න.


2. දැන් Add a  Gadget Click කරන්න.

 3. අලුතින් විවුර්ත වු පිටුවෙන් 'HTML/Javascript' තෝරන්න.

4. පහත කෝඩ් එක  Download කර Copy කර Paste කරන්න.


<script type='text/javascript'>
    var w2bWidth="100";
    var w2bScrollAmount="30";
    var w2bScrollDelay="80";
    var w2bDirection="left";
    var w2btargetlink="yes";
    var w2bnumPosts="30";
    var w2bBulletchar =">>>";
    var w2bimagebullet="yes";
    var w2bimgurl="http://imageshack.us/a/img440/6521/arrowlionsmatara.gif";
    var w2bfontsize="16";
    var w2bbgcolor="030000";
    var w2blinkcolor="FCF009";
    var w2blinkhovercolor="3F42F2";
</script>
<script type='text/javascript' src='http://safir85.ucoz.com/bdlab-blogspot/24work/scrolling-rece/24work-rpscroller-v3.js' ></script>
<script type='text/javascript' src="http://www.lionsmatara.com/feeds/posts/default?alt=json-in-script&callback=w2bAdvRecentPostsScrollerv3&max-results=30" ></script>

ඉහත කෝඩ් එකේ පහත වෙනස්කම් සිදුකරන්න.


http://imageshack.us/a/img440/6521/arrowlionsmatara.gif -   මෙමගින් සිදුවෙන්නේ ලිපියකින් ලිපියක් වෙන් වන ස්ථනයට සලකුනක් (bullet කියලා කියන්නේ) එකතු කිරිමයි.කැමතිනම් මම යොදාගත් එකම තියෙන්න අරින්න.නැත්නම් ඔයා කැමති එකක් නිර්මාණය කරගෙන අදාල image එකේ url (ලිපිනටය) ඒක මේ වෙනුවට එකතු කරන්න.


http://www.lionsmatara.com    මේ වෙනුවට  ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය ඒකතු කරන්න.


fontsize="16";  අකුරුවල ප්‍රමාණය වෙනස් කරගන්න

bgcolor="030000"; පසුබිම් වර්ණය වෙනස් කරගන්න පුලුවන්

linkcolor="FCF009"; අකුරුවල වර්ණය  වෙනස් කරගන්න පුලුවන්

linkhovercolor="3F42F2"; ලිපියේ නම ක්ලික් කලාට පසු වැටෙන වර්ණය වෙනස් කරන්න පුලුවන්.මේවයේ වෙනස් කරන්න ඔන මම නිල් පාටින් හයිලයිට් කරපුවා විතරයි.ඒවාට අදාල අගයන් එකතු කරන්න.

ScrollAmount="30"; 

ScrollDelay="80";  මේවා වෙනස් කරිම තුලින්  Auto Scrolling වේගය හා ප්‍රමාණය වෙනස් කරගන්න පුලුවන්.


5. සියලු වෙනස් කම් සිදුකර Save කරන්න.

  6. දැන් අදාල Widget එක ඔයාට Scroll වෙන්න අවශ්‍ය ස්ථානයට move කරගන්න.

ඔන්ලයින් කවුන්ටර් එකක් එකතු කිරිම



ඔයාලගේ බ්ලොග් එක ලස්සන කරගන්න පොඩි ගැජට් එකක් දාගන්න විදිය තමයි මම කියන්න යන්නේ.බ්ලොග් එකේ ඔන්ලයින් ඉන්න ගාන පෙන්වන අයිකන් එකක් දාන විදිය.


මුලින්ම Layout වල Page Elements වලට ගිහින් Add a Gadget කියන එක කිල්ක් කරන්න.
දැන් HTML/JavaScript තැන + ලකුන කිලික් කරන්න.
මේ කොඩ් එක Copy කරලා  Paste  කරන්න.

<script type=”text/javascript” src=”http://radarurl.com/js/radarurl_widget.js”></script><script type=”text/javascript”>radarurl_call_radar_widgetv2({edition:”Dynamic”,location:”bottomright”})</script><noscript><a href=”http://radarurl.com/”>the visitor online</a></noscript>

මෙකේ වෙනස් කම් කරන්න වැඩි විස්තර දැනගන්න පහල තියෙන සයිට් එකට යන්න..



උදව්වක් අවශ්‍යනම් මට මේල් කරන්න..........