සැම්සුන්ග් වාම්ප් දුරකථනයේම අලුත් මාදිලිය වන්නේ චාම්ප් ඩුවෙල් ය.
සිම් දෙකක් භාවිත කල හැකි මෙම දුරකථනයේ විශේෂාංග වන්නේ,
අගල් 2.6 ක TFT පික්සල් 240 x 320 ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාව
බර ග්රෑම් 88 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක විනාඩ් 860 කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 1000 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 50 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
සුදු පාට/කලු පාට/සිල්ව පාට යන වර්ණවලින් දුරකථන ලබාගත හැක.
මෙහි දැනට පවතින ලංකා මිල වන්නේ රුපියල් 11900.00
මෙම මිල වෙනස් විය හැක.
සිම් දෙකක් භාවිත කල හැකි මෙම දුරකථනයේ විශේෂාංග වන්නේ,
අගල් 2.6 ක TFT පික්සල් 240 x 320 ටච් තිරය
මේගා පික්සල් 1.3 කැමරාවබර ග්රෑම් 88 කි,
ඉතා ඉහල සංගීත තත්වයක්.
ම්ලි ඇම්පියර් 1000 බැටරියක විනාඩ් 860 කතා කාලයක්
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
කෙටිපණිවිඩ 1000 ක්,දුරකථන අංක 1000,මේගාබයිට් 50 ක ෆෝන් මේමරියක් හා ගිගාබයිට් 16 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.
පැමිණි ඇමතුම් /මගහැරැනු ඇමතුම්/ ලබාගත් ඇමතුම්, 20 බැගින් ගබඩාවි තිබීම.
සුදු පාට/කලු පාට/සිල්ව පාට යන වර්ණවලින් දුරකථන ලබාගත හැක.
මෙහි දැනට පවතින ලංකා මිල වන්නේ රුපියල් 11900.00
මෙම මිල වෙනස් විය හැක.






0 අදහස්:
Post a Comment
ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.