
ලොව පකට දුරකථන සමාගමක් වන නොකියා සමාගමෙහි ජංගම දුරකථන අලෙවිය අභිභවායාමට සැම්සුන්ග් දුරකථන සමාගම සමක් වී ඇත.මෙලෙස නොකියා සමාගම වෙනත් සමාගමක ජංගම දුරකථන අලෙවියට දෙවැනි වී ඇත්තේ පළමු වරටයි.
අලෙවි වාර්තා පෙන්වන පරිදි ජනවාරි සිට මාර්තු දක්වා කාලය ඇතුලත සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකථන ඒකක මිලියන 88 ක් අලෙවිකර ඇති අතර නොකියා සමාගම අලෙවිකර ඇත්තේ ඒකක මිලියන 83 ක් පමණි.
මේ අනුව නොකියා සමාගම අභිභවා යාමටසැම්සුන්ග් සමාගම හැකිවී තිබේ.
උපුටා...