හැමෝටම අවුරුද්දට බෝනස් ලැබුනානේ මේන්න නියම ඇන්ඩොයිඩ් පෝන් එකක්.අලුත් අවුරුද්දට අලුත් ටච් පෝන් එකක් ගන්න.සැම්සුන්ග් ගැලැක්සි ඒස්.මෙහි විශේෂාංග අතරින් මූලික ඒව නම්
අගල් 3.5 TFT පිස්කල් 320 x 480 ක ටච් තිරය. මිලියන 16 වර්ණ
LED ප්ලැෂරය සහිත මේගා පික්සල් 5 කැමරාව
මෙගාහර්ට් 800 ක පොසෙසරයක්, මෙගාබයිට්1500 ක මේමරියක් හා ගිගාබයිට් 32 දක්වා අමතර මේමරි භාවිත කල හැකි වීම.ගිගාබයිට් 2 මේමරි කාඩ්පතක් නොමිලේ ලැබීම
බර ග්රෑම් 113 කි,
7.2 අධිවේගි අන්තර්ජාල පිවිසුම
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල පවේශය (wi-fi)
ම්ලි ඇම්පියර් 1350 බැටරියක විනාඩි 627 ක කතා කාලයක්
ගුගල් මැප්.නැවිගේෂන් අන්තර්ගතවීම
එෆ් එම් රේඩ්යෝ සහ රේඩ්යෝ පටිගත කිරිමේ හැකියාව
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්.යු ටියුබ් පින්තූර සන්ස් කරනය
ඊ මේල් පේස් බුක් භාවිත කිරීමේ හැකියාව
පිටුපස කවර දෙකක් (සුදු/ කලු)
ලංකා මිල වන්නේ රුපියල් 39900.00
මේකේ රේඩියෝ පටිගත කරන්නේ කොහොමද?
ReplyDelete