how mutch online

Gril Happy
 rahas padesha

Love Calculator I ආදරයේ තරම මැනගන්න


Mobitel නොමිලේ දෙන Application එක ෆෝන් එකට දා ගමු

Mymobitel මේ Application එක අවශ්‍ය වෙන්නේ Mobitel සිම් භාවිතා කරන අයට.මේක දාගන්න පුලුවන් වෙන්නේ Android Phones වලට විතරයි.මේ Application එකෙන් Mobitel සේවාවන් ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න පුලුවන්.උදාහරණයකට කිව්වොත් ඔයාගේ බිල බලාගන්න ඕන ඔනවුනොත් සාමාන්‍යයෙන් කරන්නේ USAGE කියලා Massage වල Type කරලා 4567 Send ඒකනේ.නමුත් මේ Application එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ USAGE කියන එක ක්ලික් කරන්න විතරයි.ඔයාලගේ කාලය ඉතිරිකරගෙන්නත් ඒ කෝඩ් මතක තියාගන්න ඕන වෙන්නෙත් නැ.මම හිතන්නේ මේක අප‍ට වැදගත් වෙනවා.

මේ වාගේ මෙහි තිබෙන පහසුකම් කිහිපයක් නම්

Usage

Account

Balance

Last bill

Last Payment

Mis call Alert

M Tune

Exams Result

Lottery

GPRS/MMS Settings

IDD Rates 

etc.

මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා.ඔයාලටත් පුලුවන් මේ Application ඒක නොමිලේම Google Play Store වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න.ඒ සදහා Google Play Store ගිහින් Search බාර් ඒකේ Mymobitel කියලා ටයිප් කරලා Search කර Application ඒක Download කරගන්න පුලුවන්. ඔයාලගේ අදහස් කියලා යන්න. 


Memory Card Recovery Full Software Free - මැකුණු දේවල් නැවත ලබාගමු


 photo recovery software මේ software එක ගැන කියනවනම් ඇත්තටම මේක ම‍ට අහම්බෙන් තමයි ලැබුනේ.මොකද මගේ යාලුවෙක්ගේ කැමරා එකක Memory Card ඒකක තිබුනු photo වගයක් delete වෙලා.ඒයා ඒක studio ඒකකට ගෙනිහින් රුපියල් 750.00 ඉල්ලා.

ඉතින් එයාගේ වැ‍ඩේ කරන්න තමයි මම මේක හෙව්වෙ.ඉතින් මේකෙන් ඔ‍යාලගේ delete වුනු දේවල් නැවත ලබාගන්න පුලුවන්.

මම දැනට මේක අත්හදා බලලා තියෙන්නේ  Memory Card වලට විතරයි.මම හිතන්නේ pen drive , hard disk එහෙමත් Recover කරන්න  පුලුවන් වෙන්න ඔන.

පහත ලින්ක් එකෙන්  software එක download කරගන්න.


Photo recovery Software full  - Download 

මුලින්ම software එක install කර open කරගන්න.

start ක්ලික් කරන්න.

දැන් Recover කරන්න ඕන drive ඒක තෝරා ස්කෑන් කරන්න.

ඔයාගේ මැකුණු සියලුම ෆ්යිල් මෙතන වැටේවි.හැබැයි ටික වෙලාවක් යනවා.ස්කැන් වෙලා ඉවර වෙනකම් ඉන්න.දැන් ඔයාට Recover කරන්න ඔන ටික තෝරලා Recover ක්ලික් කරන්න.

දැන් පහත වින්ඩෝ එක ඒවි.‍

මුලින්ම ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්දි කරන්න (මම කලේ එහෙමයි සමහරවිට එහෙම නැතුවත් වැඩ කරාවි) දැන් පහත විස්තර එකතු කරන්න.

 

Licensed e-mail: bidjan@ziggo.nl

Registration code: FD5FFD0DAA415E00CCD23F0475621406

 

Register ක්ලික් කර Recover කර ගන්න.


හොයන්න බැරිවෙන්න හංගමු

මේක ඔයාලට වැදගත් වෙවි කියලා හිතනවා.දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ ස්මාට් ‍ෆෝන් නේ.ඒයිනුත් වැඩිපුරම තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නේ.

මම කියන්න යන්නේ ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ තියෙන ඔයාලගේ වැදගත් නැත්නම් රහසිගත (කෙල්ලගේ ෆොටෝ.තව ඔය එක එක විදියේ විඩියෝ) පින්තුර විඩියෝ කොහොමද හංගන්නේ කියලා.

මේකට කරන්න තියෙන්නේ ‍පොඩි සොෆ්ට්වෙයා එකක් දාගන්න විතරයි.

  • මුලින්ම ඔයා ගුගල් ප්ලේ ස්ටො වෙත යන්න.

  •  දැන් සර්ච් බාර් එකේ ටයිප් කරන්න Gallery Lock කියලා.දැන් සර්ච් කරන්න.

  •  දැන් මුලින්ම ඇවිත් ඇති Gallery Lock Free (media lock ) කියලා එකක්.ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.

  • ඒකේ එන පාස්වර්ඩ් එක 0000 ඒක ඔයාට වෙනස් කර ගන්න පුලුවන්.( පාස්වර්ඩ් එක වෙනස් කරන්න Settings - change password )



Samsung Phone Price List















Download 

samsung Price List , Sri lanka samsung phone price , Galaxy price sri lanka , galaxy s price , samsung Galaxy y price , galaxy y price sri lanka ,all samsung phone sri lanka price, galaxy s 2 price , galaxy s 2 sri lanka price , galaxy note sri lanka price , note sri lanka price , y duos sri lanka price , galaxy y lite sri lanka price.

Rathnamaalee Yantharaya-රත්නමාලී යන්ත්‍රය

ඔබගේ සියලු වැඩ ආරම්භයට පෙර, උදේ සවස හා සැම යහපත් කටයුක්තකටම පෙර ශ්‍රවනය කිරීමෙන් ත්‍රිවිද රත්නයේ ගුන ලැබේ. ඔබේ සියලු කටයුතු සාර්ථක වෙත්වා.තෙරුවන් සරණයි.