Mymobitel
මේ Application එක අවශ්‍ය වෙන්නේ Mobitel සිම් භාවිතා කරන අයට.මේක දාගන්න පුලුවන් වෙන්නේ Android Phones වලට විතරයි.මේ Application එකෙන් Mobitel සේවාවන් ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න පුලුවන්.උදාහරණයකට කිව්වොත් ඔයාගේ බිල බලාගන්න ඕන ඔනවුනොත් සාමාන්‍යයෙන් කරන්නේ USAGE කියලා Massage වල Type කරලා 4567 Send ඒකනේ.නමුත් මේ Application එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ USAGE කියන එක ක්ලික් කරන්න විතරයි.ඔයාලගේ කාලය ඉතිරිකරගෙන්නත් ඒ කෝඩ් මතක තියාගන්න ඕන වෙන්නෙත් නැ.මම හිතන්නේ මේක අපට වැදගත් වෙනවා.
මේ වාගේ මෙහි තිබෙන පහසුකම් කිහිපයක් නම්
Usage
Account
Balance
Last bill
Last Payment
Mis call Alert
M Tune
Exams Result
Lottery
GPRS/MMS Settings
IDD Rates
etc.
මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා.ඔයාලටත් පුලුවන් මේ Application ඒක නොමිලේම Google Play Store වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න.ඒ සදහා Google Play Store ගිහින් Search බාර් ඒකේ Mymobitel කියලා ටයිප් කරලා Search කර Application ඒක Download කරගන්න පුලුවන්. ඔයාලගේ අදහස් කියලා යන්න.

නොමිලේ දෙනවනම් මොකක් උනාම මොකද...
ReplyDelete