
මෙන්න හච් සෙටින්ස්........දැනට චයිනා ෆෝන්
බාවිතා කරන අය ඉන්ටර්නෙට් යන්න බැරුව ඉන්නවා නේද...කම්පැනි කෝල් කලාම චයින
ෆෝන් එකක් කිව්වාම සෙටින්ස් එවන්න බෑ .ශාකාවකට යන්න කියනවා.මම කියලා
දෙන්නම් ගෙදර ඉදගෙන ඔයාලටම සෙටින්ස් හදා ගන්න ක්‍රමය.
මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මෙනු වෙත යන්න.
දැන් මෙනු එකේ Services/wap/internet යන නම් වලින් එකක් ඇත.එය විවෘත්ත (OK) කරන්න .
එහි තිබෙන Data account තෝරන්න ( OK කරන්න).දැන් GPRS තෝරන්න ( OK කරන්න).
දැන්...