මෙන්න හච් සෙටින්ස්........දැනට චයිනා ෆෝන්
බාවිතා කරන අය ඉන්ටර්නෙට් යන්න බැරුව ඉන්නවා නේද...කම්පැනි කෝල් කලාම චයින
ෆෝන් එකක් කිව්වාම සෙටින්ස් එවන්න බෑ .ශාකාවකට යන්න කියනවා.මම කියලා
දෙන්නම් ගෙදර ඉදගෙන ඔයාලටම සෙටින්ස් හදා ගන්න ක්‍රමය.
- මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මෙනු වෙත යන්න.
- දැන් මෙනු එකේ Services/wap/internet යන නම් වලින් එකක් ඇත.එය විවෘත්ත (OK) කරන්න .
- එහි තිබෙන Data account තෝරන්න ( OK කරන්න).දැන් GPRS තෝරන්න ( OK කරන්න).
- දැන් 1 2 3 4 ..අංකත් එක්ක නම් ටිකක් තියෙනවා නේද...එයින් ඕනෑම එකක් තෝරන්න ( Edit OK ).
- ලැබෙන මෙනුවේ Account Name කියන තැනට කැමති නමක් (Hutch)ටයිප් කර OK කරන්න.
- APN කියන තැනට htwap ලෙස ටයිප් කර OK කරන්න.දැන් Done හෝ OKකරන්න.
නැවත Services/wap/internet වෙත ගොස් wap තෝරා එහි Settings තෝරන්න.
එහි Edit profile තෝරා OK කරන්න.
දැන් ඔයාගේ Hutch සිම් එක තියෙන්නේ SIM 1 ද SIM 2 ද යන්න තෝරා OK කරන්න.
Select profile තුල තිබෙන ඕනෑම profile එකක් තෝරා OK කරන්න.
Edit profile තෝරන්න.
rename profile name කියන තැන ඔයා කැමති නමක් (hutch wap) ටයිප් කරන්න.
ඉන් පසු Homepage කියන තැන wap.hutch.lk ලෙස ටයිප් කරන්න.
දැන් Data account කියන තැන තෝරා GPRS තෝරා OK කරන්න.
දැන් ඔයා කලින් Account Name කියන තැනට ටයිප් කල (Hutch) නම තෝරා OK කරන්න.
ඊලගට
Connection Type තෝරන්න.
එහි Wap (HTTP වලිනුත් පුලුවන් එතකොට IP addres එක 010.220.135.249 port එකට 8080 ටයිප් කරන්න) තෝරා OK කරන්න.
දැන් IP addres එකක් ඉල්ලනවා නේද. එතනට 010.220.135.249 ලෙස ටයිප් කර OK කරන්න. අවසානයේ Done කරන්න.
දැන් ඔයාලගෙන් අහවි Save? Yes හෝ No කියලා.Yes කරන්න.
එහි Wap (HTTP වලිනුත් පුලුවන් එතකොට IP addres එක 010.220.135.249 port එකට 8080 ටයිප් කරන්න) තෝරා OK කරන්න.
දැන් IP addres එකක් ඉල්ලනවා නේද. එතනට 010.220.135.249 ලෙස ටයිප් කර OK කරන්න. අවසානයේ Done කරන්න.
දැන් ඔයාලගෙන් අහවි Save? Yes හෝ No කියලා.Yes කරන්න.
දැන් Activate profile තෝරා OK කරන්න.
දැන් ඉන්ටර්නෙට් වැඩ කරනවද බලන්න.හරිගියේ නැත්නම් ඕප් කර ඔන් කරලා බලන්න.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.