Happy New Year 2013 Wallpapers
9:22 AM
No comments
සියලු දෙනාටම සුභ නව වසරක් !!
Tabla - තබ්ලා ගහමුද ෆෝන් එකෙන්
ඔන්න අද කියන්න යන්නේ ටිකක් අමුතු විනෝදජනක Tabla application එක ගැන.කට්ටියත් ඒකක් ඒකතුවෙලා පොඩි ෆන් එකක් ගන්න, නැත්නම් පොඩි අයට එහෙම දාලා දෙන්නත් හොදයි.මොකද කියන්නේ තාලෙට තබ්ලා පාරක් ගහමුද.මේ Tabla application එකෙන් තාලෙට තබ්ලා ගහන ගමන් තවත් විවිධ ශබ්ද එයට එකතු කර ගන්නත් පුලුවන්.එහෙනම් කට්ටියම දාගෙන හොදද නැද්ද කියන්නකෝ.
මෙම Tabla application එක දාගන්න ප්ලේ ස්ට්‍රො වලට ගිහින් Tabla කියලා ටයිප් කරලා සර්ච් කරන්න .ඊට පස්සේ ඔයාලට පුලුවන් Tabla application එක තෝරා ඩවුන්ලෝඩ් කර ගන්න.
Tabla application , free android application , tabla apps , Tabla application free download , android application free download, android application ,Lama Geetha- ළමා ගීත (1 කොටස)
මෙන්න පුංචි බබාලා කැමතිම ගීත ටිකක්.ඔයාලට පුලුවන් ඔයාලගේ පුංචි නංගියාට මල්ලියාට නැත්නම් දුවට පුතාට මෙම ගීත අරන්න දෙන්න.මෙම සියලුම ගීත නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.දැනට සින්දු ටිකයි තියෙන්නේ.තව සින්දු ටිකක් ඉදිරියේදි දෙන්නම්.මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන අදහස් කියන්නකෝ.
බක මූනෝ හම්... හම්... (Baka muno Hmm..hm) DOWNLOAD
චුට්ටන් බට් ටිච්චා (Chuttan bat tichcha) DOWNLOAD
දත් කැකුලු පාලා (Dath kekulu pala) DOWNLOAD
කිරි සුදු පාටයි (Kiri sudu patai) DOWNLOAD
මගෙ පොඩි තාරා (Mage podi thara ) DOWNLOAD
මගෙ පොඩි නංගි (Mage podi nangi) DOWNLOAD
නිල් අහස්තලේ (Nil ahasthale) DOWNLOAD
පුංචි බලු රාලේ (punchi balu raale) DOWNLOAD
රන් රබුටන් ගස් දෙකයි (Ran rabutan gas dekai) DOWNLOAD
රන් වන් පාටයි (Ranwan patai samanalaya ) DOWNLOAD
තාත්තා ගෙනදුන් (thatha genadun)DOWNLOAD
ටිකිරි ටිකිරි ටිකිරි ලියා (tikiri liya) DOWNLOAD
Android Phone ඒකෙන් Live TV බලමු
දැන් ගොඩක් අයගාව තියෙන්නේ Android Phone .ඒත් ඒ සෑම Android Phone එකකම ප්ලැෂ් පේලෙයර් එකක් නැ.එසේ ප්ලැෂ් පේලේයර් එකක් නැති ෆෝන් වලින් Live TV බලන්න බැ.එසේ බලනවානම් බලන්න පුලුවන් ITN එකේ වගේ Android Phone වලින් බලන්න වෙනම වෙබ් ඇඩ්ඩ්‍රස් එකක් දෙන්න ඕන.ඒකට ඉතින් ටිකක් වෙලා යනවා.අනික හැම තිස්සෙම වෙබ් ඇඩ්ඩ්‍රස් එක ගහන්න වෙනවා.
නමුත් දැන් Mobitel එක ඒ සදහා යොදා ගන්න පුලුවන් Android Application එකක් හදුන්වා දි තිබෙනවා.ඒ මගින් පුලුවන් අපට පහසුවෙන් සජිවි රුපවාහිනි නාලිකා නරබන්න.
මෙම Android Application එක මගින් පහත නලිකා නරබන්න පුලුවන්.
ජාතික රුපවාහිනිය ( Rupawahini)
ටීවී දෙරණ (TV Derana)
ස්වර්ණවාහිනිය (Swarnawahini)
හිරු ටීවී (Hiru Tv)
සී එස් එන් (CSN)
ස්වාධින රුපවාහිනිය (ITN)
බෞද්ධයා (The Buddhist TV)
ඔයාලාට මෙම Android Application එක Google Play Store වෙත ගොස් MobitelTV ලෙස ටයිප් කර නොමිලේම ලබාගන්න පුලුවන්.
පට්ට Sinhala Fonts ටිකක්
12:12 AM
1 comment
මෙන්න මම හතරවටෙන් ඒකතු කරගත් Sinhala Fonts ටිකක්.මෙතන ඔයාලගේ නිර්මණ සදහා Fonts 96 පමණ තියෙනවා.ඔයාලගේ නිර්මාණවලට විවිධ Fonts භාවිතා කරලා ඒ නිර්මාණය තවත් ලස්සන කරගන්න පුලුවන්.ඔයාලටත් පුලුවන් පහත ලින්ක් එක මගින් ඒ Fonts ටික ඩවුන්ලෝඩ් කරගන්න.මොකද අන්තර්ජාලය හරහා ගිහින් Fonts සොයන්න ගියොත් අපට එකින් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවා.මම ඒකනිසා මගේ ගාව දැනට තියෙන සියලුම Fonts එකවර ඩවුන්ලෝඩ් කර ඒකතු කරගන්න පුලුවන්.
Download
Internet Settings ගේමක් නැතිව හදමු.
අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල GPRS නැත්නම් INTERNET Settings හදන්නේ කොහෙමද කියලා.මේක මම කලින් sl4tech එකේ දාපු ලිපියක්.ඒක මම කැඩිච්ච කඩ්ඩෙන් ලිව්වේ :P . දැන් ඉතින් ඉතින් තේරෙන සිංහලෙන් දාන්න හිතුවා.
විවිධ නෙට්වක්වල සිම් භාවිතා කරන අය ඉන්නවනේ ඒ ඕනැම කෙනෙකුට තමාගේ සිම් එකේ නෙට්වක් එක අනුව Internet Settings හදාගන්න විදිය පහත තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විතරයි මේ විදියට හදන්න පුලුවන්.
මුලින්ම ඔයාගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Menu වලට යන්න.
Settings තෝරන්න > Wireless and networks තෝරන්න
Wireless and networks වල පහලම තියෙන Mobile networks තෝරන්න
ඒකේ මුලින්ම ඇති use packet data කියලා එකක්.ඒකට ටික් එකක් දාන්න.
දැන් Access point name තෝරන්න
දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Internet Settings තියෙනවානම් මෙතන ඒවා බලාගන්න පුලුවන්.දැන් බලමු කොහොමද අලුතෙන් හදන්නේ කියලා.
options buttons එක ක්ලික් කරන්න. රුපය 1 බලන්න.
දැන් + ලකුණක් සමග තියෙන New APN කියන එක තෝරන්න.
රුපය 1 (options buttons)
Name තෝරන්න. Name එකට ඔයාගේ නෙට්වර්ක් ඒකේ නම ටයිප් කර ok කරන්න. (Eg : Mobitel ,Dialog ,Hutch ,Airtel , Etisalat)
APN තෝරන්න. APN එකට පහත තියන APN වලින් අදාල එක ටයිප් කරන්න.
Network Name APN
Mobitel : mobitel3g
Dialog : Pre paid sim ppwap
Post paid sim www.dialogsl.com
Etisalat : wap
Hutch : htwap
Airtel : Airtellive
ගොඩක් වෙලාවට APN ටයිප් කරලා සේව් කලාමත් Internet වැඩ කරනවා. ඉතුරුටිකත් හදන විදිය බලමු.
APN ටයිප් කර ok කරන්න.දැන් ඊට පහලින් තියෙන MMSC proxy කියන එක තෝරන්න
පහත තියන MMSC proxy වලින් අදාල එක ටයිප් කරන්න.
Network Name MMSC proxy
Mobitel : 192.168.050.163
Dialog : 192.168.122.002
Etisalat : 192.168.104.004
Hutch : 010.220.135.249
Airtel : 010.200.184.086
MMSC port තෝරන්න.ඒ සදහා 8080 ලෙස ටයිප් කරන්න.මෙය සැම නෙට්වර්ක් එකකම සමාන වන අතර Etisalat වල පමණක් 9401 ලෙස ටයිප් කරන්න.
APN type තෝරන්න .ඒ සදහා Internet ලෙස ටයිප් කරන්න.සමහර ෆෝන් වල මෙය තෝරන්න තියෙන්න පුලුවන්.එහිදි Internet හෝ Internet + MMS තෝරන්න.
දැන් නැවතත් options buttons එක ක්ලික් කර Save කරන්න . රුපය 1 බලන්න.
දැන් ඔයා Name එකට දාපු නමට ඉදිරියෙන් රවුමක් කොලපාටින් වැටිලා තියෙද බලන්නත.එසේ වැටිලා නැත්නම් ඒය ඉදිරියෙන් තියෙන රවුම ක්ලික් කරන්න.
දැන් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් වැඩකරනවද කියලා.අනිවාර්යෙන් වැඩකරන්න ඕන.හැබැයි සමහර කොරියන් වලින් ගෙන්වන ෆෝන් වල නම් වැඩ කරන්නැ.ඒක නම් ඉතින් කොහොමවත් හදන්න බැ.ඊලගට බලමු MMS Settings හදනනේ කොහොමද කියලා.ගැටලු තියනම් අහන්න.ඒවගේම මේ ගැන අදහසුත් කියලා යන්න.
internet settings for android phones , dialog internet settings , mobitel internet settings ,etisalat internet settings , airtel internet settings, hutch internet settings, GPRS settings for android phone , Mobitel GPRS settings , Dialog GPRS settings , airtel gprs settings , etisalat gprs setting , hutch gprs settings , mobitel gprs settings for android ,mobitel internet settings for android phones ,dialog internet settings for android phones ,dialog gprs settings for android phones , etisalat gprs settings for android phones , airtel gprs settings for android phones
Internet Download Manager දාගමු (Including Crack with Key)
ඔයාල කැමති ඕනැම දෙයක් සට සටගාල Download කරගන්න නියම software එකක් තමයි Internet Download Manager කියන්නේ.මේක ගැන ගොඩක් අය දන්නවා.ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ.ඒ වුනාට තාම මේගැන නොදන්න හෝ Internet Download Manager software ඒක දාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් එයාලට පුලුවන් දැන් මේ software එක දාගන්න.
මේකේ වාසිය මොකද්ද කියනවානම්, ඔයාලා Internet එකේ බලන Online Play වෙන Video, Audio,Mp3,සමහර සයිට් වල Download කරන්න බැ.එවැනි ඒවා හෝ ඕනෑම දෙයක් Internet Download Manager software ඒකෙන් Download කරගන්න පුලුවන්.
හැම software ඒකකම වගේ මේකෙත් Full Version එක සල්ලි දිල තමයි ගන්න වෙන්නේ.බය වුනාද අපට ඉතින් සල්ලි දිල ගන්න කොහෙන්ද සල්ලි.බයවෙන්න එපා මම පහල කියල තියෙන විදියට කරන්න.එතකොට පුලුවන් Full Version එකක් කරගන්න.
මුලින්ම Internet Download Manager software එක Install කර ගන්න.
Install කරලා ඉවර වුනාම software එක Open වුනොත් එය Close කරන්න. Task Bar ඒකේ Internet Download Manage Icon එක තියෙනම් රයිට් ක්ලික් කර එයද ඉවත් කරන්න.
දැන් Crack කියන Folder එකට යන්න.Crack එක Copy කරලා
My Computer > Locale Disk (C:) > Program File > Internet Download Manage Folder එකට පේස්ට් කරන්න.
Confirm File Replace හෝ Copy and Replace කියලා ඒවි.ඒක yes කරන්න.
දැන් ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්න.
Internet Download Manage Open කරලා Registration වල ඔයාගේ නම ඊමේල් ලිපිනය ලබාදි key File එකේ තියෙන Serial Number දෙකෙන් එකක් දාන්න.
දැන් ඔයාලට පුලුවන් හිතේ හැටියට කැමති දෙයක් බාගන්න.
Download Internet Download Manager Full With Crack with Key
Free Download Internet Download Manager , Internet Download Manager full , Internet Download Manager full with crack with key , download manager free download , download manager crack with key , free download download manger keyhoroscope - ඔබේ උපන් දිනයෙක් කියවෙන රහස්..
10:40 AM
7 comments