
ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකනට සිංහල ඉංග්‍රීසි ශබ්ද්දකෝෂයක් දාගත්තොත් හොදයි නේද ....?මොකද අපි නොදන්න ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම ටග්ගාලා බලාගන්න පුලුවන්නේ.මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි.
*අන්තර්ජාලය අවශ්‍ය නොවේ
* සිංහල වචන 150000 පමණ තේරුම් තාබීම
* කුඩා ඉඩක් පමණක් යාම
* සිංහල ෆොන්ට් installකිරීම අවශ්‍ය නොවීම
ඔයාලට පුලුවන් ගුලග් ප්ලේස්ට්‍රෝ වෙත ගොස් Sinhala Dictionary ලෙස ටයිප් කර නෙමිලේ...