Happy New Year 2013 Wallpapers
9:22 AM
No comments
සියලු දෙනාටම සුභ නව වසරක් !!
Tabla - තබ්ලා ගහමුද ෆෝන් එකෙන්
ඔන්න අද කියන්න යන්නේ ටිකක් අමුතු විනෝදජනක Tabla application එක ගැන.කට්ටියත් ඒකක් ඒකතුවෙලා පොඩි ෆන් එකක් ගන්න, නැත්නම් පොඩි අයට එහෙම දාලා දෙන්නත් හොදයි.මොකද කියන්නේ තාලෙට තබ්ලා පාරක් ගහමුද.මේ Tabla application එකෙන් තාලෙට තබ්ලා ගහන ගමන් තවත් විවිධ ශබ්ද එයට එකතු කර ගන්නත් පුලුවන්.එහෙනම් කට්ටියම දාගෙන හොදද නැද්ද කියන්නකෝ.
මෙම Tabla application එක දාගන්න ප්ලේ ස්ට්‍රො වලට ගිහින් Tabla කියලා ටයිප් කරලා සර්ච් කරන්න .ඊට පස්සේ ඔයාලට පුලුවන් Tabla application එක තෝරා ඩවුන්ලෝඩ් කර ගන්න.
Tabla application , free android application , tabla apps , Tabla application free download , android application free download, android application ,Lama Geetha- ළමා ගීත (1 කොටස)
මෙන්න පුංචි බබාලා කැමතිම ගීත ටිකක්.ඔයාලට පුලුවන් ඔයාලගේ පුංචි නංගියාට මල්ලියාට නැත්නම් දුවට පුතාට මෙම ගීත අරන්න දෙන්න.මෙම සියලුම ගීත නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.දැනට සින්දු ටිකයි තියෙන්නේ.තව සින්දු ටිකක් ඉදිරියේදි දෙන්නම්.මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන අදහස් කියන්නකෝ.
බක මූනෝ හම්... හම්... (Baka muno Hmm..hm) DOWNLOAD
චුට්ටන් බට් ටිච්චා (Chuttan bat tichcha) DOWNLOAD
දත් කැකුලු පාලා (Dath kekulu pala) DOWNLOAD
කිරි සුදු පාටයි (Kiri sudu patai) DOWNLOAD
මගෙ පොඩි තාරා (Mage podi thara ) DOWNLOAD
මගෙ පොඩි නංගි (Mage podi nangi) DOWNLOAD
නිල් අහස්තලේ (Nil ahasthale) DOWNLOAD
පුංචි බලු රාලේ (punchi balu raale) DOWNLOAD
රන් රබුටන් ගස් දෙකයි (Ran rabutan gas dekai) DOWNLOAD
රන් වන් පාටයි (Ranwan patai samanalaya ) DOWNLOAD
තාත්තා ගෙනදුන් (thatha genadun)DOWNLOAD
ටිකිරි ටිකිරි ටිකිරි ලියා (tikiri liya) DOWNLOAD
Android Phone ඒකෙන් Live TV බලමු
දැන් ගොඩක් අයගාව තියෙන්නේ Android Phone .ඒත් ඒ සෑම Android Phone එකකම ප්ලැෂ් පේලෙයර් එකක් නැ.එසේ ප්ලැෂ් පේලේයර් එකක් නැති ෆෝන් වලින් Live TV බලන්න බැ.එසේ බලනවානම් බලන්න පුලුවන් ITN එකේ වගේ Android Phone වලින් බලන්න වෙනම වෙබ් ඇඩ්ඩ්‍රස් එකක් දෙන්න ඕන.ඒකට ඉතින් ටිකක් වෙලා යනවා.අනික හැම තිස්සෙම වෙබ් ඇඩ්ඩ්‍රස් එක ගහන්න වෙනවා.
නමුත් දැන් Mobitel එක ඒ සදහා යොදා ගන්න පුලුවන් Android Application එකක් හදුන්වා දි තිබෙනවා.ඒ මගින් පුලුවන් අපට පහසුවෙන් සජිවි රුපවාහිනි නාලිකා නරබන්න.
මෙම Android Application එක මගින් පහත නලිකා නරබන්න පුලුවන්.
ජාතික රුපවාහිනිය ( Rupawahini)
ටීවී දෙරණ (TV Derana)
ස්වර්ණවාහිනිය (Swarnawahini)
හිරු ටීවී (Hiru Tv)
සී එස් එන් (CSN)
ස්වාධින රුපවාහිනිය (ITN)
බෞද්ධයා (The Buddhist TV)
ඔයාලාට මෙම Android Application එක Google Play Store වෙත ගොස් MobitelTV ලෙස ටයිප් කර නොමිලේම ලබාගන්න පුලුවන්.

පට්ට Sinhala Fonts ටිකක්
12:12 AM
1 comment






















