how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Shock your friends - යක්කුන්ට බයයිද..මෙන්න යකේක්.




ඔයාලා යක්කු එහෙමත් නැත්නම් හොල්මන් දැකලා තියෙනවාද.හොල්මන් වලට බයයිද.හොල්මන් වලට බය අයත් ඉන්නවානේ.කොච්චර බය නැ කිව්වත් එක සැරේට ඒ වගේ දෙයක් දැක්කොත් හිත ගැස්සෙනවා නේද..මේක ඒ වගේ බය කරන්න කියාපු බාන්ඩයක්.බාන්ඩයක් කිව්වට මේක ඇප්ලිකේෂන් එකක්.ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේක දාගෙන බලන්න.ගොඩක් ගැහැණු ලමයි එහෙම බය කරන්න පුලුවන්.මේකෙ වෙන්නේ අපි අපිට ඒ අදාල දර්ශණය සහ ශබ්දය දර්ශනය විය යුතු වෙලාවක් දිලා ඔයාගේ යාලුවගේ අතට ෆෝන් එක දෙන්න.දිලා සමාන්‍ය විදියටම ඉන්න.ඔයා ලබාදුන් වේලාවට එය ඉබේ දර්ශනය වේවි.

මේක ඩවුන්ලෝඩ් කරගන්න ගුගල් ප්ලේ ස්ටො වෙත ගොස් Shock your friends ලෙස ටයිප් කර සර්ච් කර ඩවුන්ලෝඩ් කර ගන්න.

Shock your friends ,Shocks,Shock your friends  application ,Shock your friends apps for android phone,Shock your friends free application,Shock your friends apps review,

1 අදහස්:

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.