how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

පට්ට Sinhala Fonts ටිකක්

මෙන්න මම හතරවටෙන් ඒකතු කරගත් Sinhala Fonts ටිකක්.මෙතන ඔයාලගේ නිර්මණ සදහා Fonts 96 පමණ තියෙනවා.ඔයාලගේ නිර්මාණවලට විවිධ Fonts භාවිතා කරලා ඒ නිර්මාණය තවත් ලස්සන කරගන්න පුලුවන්.ඔයාලටත් පුලුවන් පහත ලින්ක් එක මගින් ඒ Fonts ටික ඩවුන්ලෝඩ් කරගන්න.මොකද අන්තර්ජාලය හරහා ගිහින් Fonts සොයන්න ගියොත් අපට එකින් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවා.මම ඒකනිසා මගේ ගාව දැනට තියෙන සියලුම Fonts එකවර ඩවුන්ලෝඩ් කර ඒකතු කරගන්න පුලුවන්.


Download

1 අදහස්:

  1. mcn ube post menna me site eken ussala tikak balapan,,,
    http://rasangamax.blogspot.com/2012/12/sinhala-fonts.html

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.