how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Mobitel නොමිලේ දෙන Application එක ෆෝන් එකට දා ගමු

Mymobitel මේ Application එක අවශ්‍ය වෙන්නේ Mobitel සිම් භාවිතා කරන අයට.මේක දාගන්න පුලුවන් වෙන්නේ Android Phones වලට විතරයි.මේ Application එකෙන් Mobitel සේවාවන් ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න පුලුවන්.උදාහරණයකට කිව්වොත් ඔයාගේ බිල බලාගන්න ඕන ඔනවුනොත් සාමාන්‍යයෙන් කරන්නේ USAGE කියලා Massage වල Type කරලා 4567 Send ඒකනේ.නමුත් මේ Application එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ USAGE කියන එක ක්ලික් කරන්න විතරයි.ඔයාලගේ කාලය ඉතිරිකරගෙන්නත් ඒ කෝඩ් මතක තියාගන්න ඕන වෙන්නෙත් නැ.මම හිතන්නේ මේක අප‍ට වැදගත් වෙනවා.

මේ වාගේ මෙහි තිබෙන පහසුකම් කිහිපයක් නම්

Usage

Account

Balance

Last bill

Last Payment

Mis call Alert

M Tune

Exams Result

Lottery

GPRS/MMS Settings

IDD Rates 

etc.

මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා.ඔයාලටත් පුලුවන් මේ Application ඒක නොමිලේම Google Play Store වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න.ඒ සදහා Google Play Store ගිහින් Search බාර් ඒකේ Mymobitel කියලා ටයිප් කරලා Search කර Application ඒක Download කරගන්න පුලුවන්. ඔයාලගේ අදහස් කියලා යන්න. 


1 අදහස්:

  1. නොමිලේ දෙනවනම් මොකක් උනාම මොකද...

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.