how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

Memory Card Recovery Full Software Free - මැකුණු දේවල් නැවත ලබාගමු


 photo recovery software මේ software එක ගැන කියනවනම් ඇත්තටම මේක ම‍ට අහම්බෙන් තමයි ලැබුනේ.මොකද මගේ යාලුවෙක්ගේ කැමරා එකක Memory Card ඒකක තිබුනු photo වගයක් delete වෙලා.ඒයා ඒක studio ඒකකට ගෙනිහින් රුපියල් 750.00 ඉල්ලා.

ඉතින් එයාගේ වැ‍ඩේ කරන්න තමයි මම මේක හෙව්වෙ.ඉතින් මේකෙන් ඔ‍යාලගේ delete වුනු දේවල් නැවත ලබාගන්න පුලුවන්.

මම දැනට මේක අත්හදා බලලා තියෙන්නේ  Memory Card වලට විතරයි.මම හිතන්නේ pen drive , hard disk එහෙමත් Recover කරන්න  පුලුවන් වෙන්න ඔන.

පහත ලින්ක් එකෙන්  software එක download කරගන්න.


Photo recovery Software full  - Download 

මුලින්ම software එක install කර open කරගන්න.

start ක්ලික් කරන්න.

දැන් Recover කරන්න ඕන drive ඒක තෝරා ස්කෑන් කරන්න.

ඔයාගේ මැකුණු සියලුම ෆ්යිල් මෙතන වැටේවි.හැබැයි ටික වෙලාවක් යනවා.ස්කැන් වෙලා ඉවර වෙනකම් ඉන්න.දැන් ඔයාට Recover කරන්න ඔන ටික තෝරලා Recover ක්ලික් කරන්න.

දැන් පහත වින්ඩෝ එක ඒවි.‍

මුලින්ම ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්දි කරන්න (මම කලේ එහෙමයි සමහරවිට එහෙම නැතුවත් වැඩ කරාවි) දැන් පහත විස්තර එකතු කරන්න.

 

Licensed e-mail: bidjan@ziggo.nl

Registration code: FD5FFD0DAA415E00CCD23F0475621406

 

Register ක්ලික් කර Recover කර ගන්න.


7 අදහස්:

  1. හැබැයි ඩිලීට් උනාට පස්සෙ ආපහු ඒකට අළුතෙන් ෆයිල් දැම්මොත් මේක වැඩක් නෑ.. මොකද අළුතෙන් දාන ඒව පරණ ඒවට overwrite වෙනවනෙ.. වැරදිල ඩිලීට් උනොත් නම් මේක මරු

    ReplyDelete
  2. මමනම් මේකෙන් වැඩ ගත්ත.සුපිරි බාන්ඩේ .එල යාලුවා...

    ReplyDelete
  3. Hi there! I just wanted to ask if you ever have any issues
    with hackers? My last blog (wordpress) was hacked
    and I ended up losing many months of hard work due to no back up.
    Do you have any methods to protect against hackers?


    Also visit my page: Diablo III

    ReplyDelete
  4. Wow, wonderful blog structure! How long have you been blogging for?
    you make blogging glance easy. The total glance of your site is fantastic, let alone the content
    material!

    my homepage :: rockstars

    ReplyDelete
  5. If you would like to increase your know-how just keep visiting this website
    and be updated with the most recent news posted here.

    Feel free to surf to my homepage ... cephalexin warnings

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.