how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

සැම්සුන්ග් ගැලැක්සි S III

සැම්සුන්ග් ගැලැක්සි ඒස් III ස්මාට් දුරකථන වල සෑබැ වෙනසක් කල දුරකථනයකි.මෙය ඇපල් 4 එස් දුරකථනයටත් වඩා ප්‍රබල දුරකථනයක් ලෙස වුවද නම්කල හැක.දැනට ලොව පවතින ඉහලම තාක්ෂණයන් භාව්තා කර මෙය නිමවා ඇත.සැම්සුන් සමාගම මෙම දුරකථනය ඇතුලුව ස්මාට් දුරකථන නිපදවීමත් සමග දුරකථන වෙලදපොල තුල විශාල වෙනසක් ඇතිකර තිබේ.මෙම දුරකථනයෙහි විශේෂාංග රාශියකි.
ඔබ භාවිතා කරන දුරකථනයේ තිරයේ ආලෝකය ටික වෙලාවකින් නැතිවෙනවා එහෙමත් නැත්නම් ඔබ විසින් එය නැති කල යුතුයි නේද...නමුත් මෙම දුරකථනයේ  තිරයේ ආලෝකය ඔබගේ ඇස තිරය දෙස බලා සිටින තුරුම තිබේ. ඔබගේ ඇස ඉන් ඉවතට ගත් විගස ආලෝකය නැතිවේ.(Smart Stay eye tracking).
 අපට අවශ්‍ය සමහරක් ක්‍රියාවන් අප කටින් ප්‍රකාශ කල පසු එය ක්‍රියාත්මක කිරීම.(S-Voice natural language commands)


බර ග්රැම් 133 කි.අගල් 4.8 සුපර්ඇම්ලොයිඩ් පිස්කල් 720 x 1280 ක තිරය.(සුපර්ඇම්ලොයිඩ් ගැන මම කෙටියෙන් කියන්නම්.අපි භාවතා කරන දුරකථනයේ  සුපර් ඇම්ලොයිඩ් නොමැති නම් දවල්ට අව්වෙදි දුරකථන තිරයේ ඇති දෙවල් පැහැදිලිව පෙන්නැ නේද ?  සුපර්ඇම්ලොයිඩ් වලදි අව්වෙදි වුවද පැහැදිලිව තිරයේ ඇති දෙවල් පෙෙන්  )
LED ෆ්ලැෂරයක් සහිත මෙගාපික්සල් 8 කැමරාව,
ගිගාහර්ට් 1.4 ක පොසෙසරයක්, ගිගාබයිට් 16 ක මේමරියක් හා ගිගාබයිට් 64 දක්වා අමතර ෙමමරිකාඩ් භාවිත කල හැකිවීම.
රැහැන් රහිත අධිවේගි අන්තර්ජාල ප්‍රවේශය(wi-fi)
මයික්කොසොෆ්ට් ඔෆිස් ගොනු විවෘත කිරිමට හැකිවීම,
වේගවත් වෙබ් බ්රව්සරයක්,.මිලිඇම්පියර් 2100 බැටරියක් .HSDPA, 21 Mbps ෙව්ගයක් හා 4G අන්තර්ජාල තාක්ෂනෙයන්ද සමන්විතයි.රුපවාහිනි සදහා සම්බන්ද කිරීමට හැකිවීම. ගූගල් සමාගෙම් ගූගල් සිතියම් පහසුකම.ඊ ෙම්ල් ෆෙටො සංස්කරනය .සැටලයිට් මගින් සිතියම් නිරීක්ෂනය (GPS).

5 අදහස්:

  1. Iphone 5 eka enakan inna june wala.eka apu gaman mewa hande..

    ReplyDelete
  2. i phone ganan ganne kauda male.. api ithin android neee

    ReplyDelete
  3. Samsung walata gahanna ba iphone walata.name eka witharai 'iphone'.colours wadiya harith na iphone wala.

    ReplyDelete
  4. machan skype password hack karanna puluwan kramayak kiyanna. pls.

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.