how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

ෆෝන් හොරු අල්ලමු





ඔයාගේ ෆෝන එක නැති වුනොත් මොකද කරන්නේ......

 

මුලින්ම කරන්නේ කෝල් එකක් දිලා ඔයාගේ ෆෝන් එක රින් වෙනවද බලනවා නේද.එහෙමත් නැත්නම් පිස්සුවෙන් වගේ හැමතැනම හොය හොය යන එක නේද.බැරිම තැන පොලීසියට කියනවා.කොහේද ඒකටත් එමිය ඕන නේ.කොහොම හරි මෙහෙම කරලා හොයාගන්න වෙන්නේ බොහොම කලාතුරකින් නේද.

 





                                              

හැබැයි දැන් මේකට නියම විසදුමක් දුරකථනවල තියෙනවා.මේක නවීන දුරකතන වල තියන ඉතා වැදගත් අංගයක්.මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට්.

මොකද්දමේ  මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් කියන්නේ.

අපි ෆෝන් එකක් අහුලපු ගමන් මොකද කරන්නේ .සිම්එක ගලවලා දාලා අපේ සිම් එකක් දාගන්නවා නේද.

මේ මොබයිල් ටැකර්/සිම් චේන්ජ් ඇලට් එකෙන් කරන්නේ ඒ විදියට දාගන්න සිම් එකේ නම්බර් එක කෙටි පණිවිඩයක් මගින් අපිට කියන එක.


මේක වෙන්නේ ෆෝන් එකේ සිකියුරිටි සෙටින් වල තියෙන සිම් චේන්ජ් හෝ මොබයිල් ටැකර් සැකසුම් මගිනි.

මුලින්ම සුදුසු රහස් අංකයක් යොදා ඇතුල් වන්න.ඉන්පසු මේ ෆොන් එකට දාන සිම් එකේ නම්බර් එක යැවිය යුතු දුරකථන අංක 1ක් හෝ 2 ක් ඉල්ලනවා.අදාල අංක ලබාදිමේදි ඕයාට සමීප අයකුගේ කෙටිපනිවිඩ බැලිය හැකි අංක ලබාදෙන්න.මොකද මේ අංකය ලැබෙන්නේ කෙට්පණිවිඩයක් මගිනි.

දැන් ඔයාගේ ෆෝන් එක නැති වුනු ගමන්ම අහුලාගත් කෙනා දමන සිම් එකේ නම්බර් එක කෙට්පණිවිඩයක් මගින් ලැබේවි.දැන් පොලීසියට කියන්න තියෙන්නේ මෙන්නමේ සිම් කාඩ් පත හිමි පුද්ගලයාගාව ෆෝන් එක තියෙනවා කියලා විතරයි.වැඩේ ලෙහෙසියි නේද.






ස්මාට් ෆෝන් වල ගුගල් මැප් මගින් සෙවීමට හැකිවීම.

 

තව මේ සමග පහසුකම් රැසක් හිමිවෙනවා

තවත් මෙවනිම දුරකථනයකින් ඔයාගේ දුරකථනය හා සම්බන්ධවී එහි තිබෙන දුරකථන අංක මැකීම දුරකථන අංක ලබා ගැනීම.ඇමතුම් හැරවීම.වගේ දේවල් කරන්නත් පුලුවන්.


මේය සකීය කිරීමට අපහුනම් මට දන්වන්න මම උදව් කරන්නම්.


* මෙම පහසුකම සැම දුරකථනවලම නොමැත.

5 අදහස්:

  1. niyama ne mage phone ekath samsung ekak ekatath da ganna ona.thanks baby

    ReplyDelete
    Replies
    1. ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Now

      >>>>> Download Full

      ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

      >>>>> Download Now

      ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Full

      >>>>> Download LINK oo

      Delete
  2. mage phone eka samsung galaxy Y GT-S 5360 google map magin call karana kena inna thana hoyaganna puluvannda

    ReplyDelete
  3. දැන් මේක දකින හොරාට රජ මගුල්.
    මම අහින්දොත්නම් සල්ලි නැති සිම් ‍එකක් දානව. එහෙමත් නැත්නම් flash කරනවා. මෙහෙම trace කරන එක සාර්තක ක්‍රමයක් නෙමෙයි යාලු..

    ReplyDelete
  4. ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Now

    >>>>> Download Full

    ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

    >>>>> Download Now

    ෆෝන් හොරු අල්ලමු ~ ::: Lionsmatara ::: >>>>> Download Full

    >>>>> Download LINK ny

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.