how mutch online

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...
Gril Happy
 rahas padesha

සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු



 ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකනට සිංහල ඉංග්‍රීසි ශබ්ද්දකෝෂයක් දාගත්තොත් හොදයි නේද ....?මොකද අපි නොදන්න ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම ටග්ගාලා බලාගන්න පුලුවන්නේ.මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි. 

*අන්තර්ජාලය අවශ්‍ය නොවේ

* සිංහල වචන 150000 පමණ තේරුම් තාබීම

* කුඩා ඉඩක් පමණක් යාම

* සිංහල ෆොන්ට් installකිරීම අවශ්‍ය නොවීම

ඔයාලට පුලුවන් ගුලග් ප්ලේස්ට්‍රෝ වෙත ගොස් Sinhala Dictionary ලෙස ටයිප් කර නෙමිලේ ඩවුන්ලොඩ් කරගත හැකිය.

Offline English to Sinhala / Sinhala to English Dictionary for Android version 2.1 and above. sinhala Dictionary for android phone , Sinhala Dictionay free download , free sinhala Dictionary .
 

13 අදහස්:

  1. අතකොට මචන්ලා පරණ ෆෝන් පාවිච්චි කරන අපි ගැන හිතන්නේ නැද්ද..?
    E71 වගේ පාවිච්චි කරන අපිට මොකද වෙන්න.....?
    ටිකක් හිතනවද....?

    පස්නම විතරයි නේ මචං....සුපිරි වෙබ් එක මචං....සමහර තැන වල නම් දත් ගලවන්න බලනවා එත්.....සුපිරි.

    ReplyDelete
    Replies
    1. සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු ~ ::: Lionsmatara ::: >>>>> Download Now

      >>>>> Download Full

      සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු ~ ::: Lionsmatara ::: >>>>> Download LINK

      >>>>> Download Now

      සිංහල ඉංගිසි ශබ්ද්දකෝෂයක් ෆෝන් එකට දා ගමු ~ ::: Lionsmatara ::: >>>>> Download Full

      >>>>> Download LINK oJ

      Delete
  2. @dulaj බොහෝම ස්තූතියි යලුවා.....

    ReplyDelete
  3. If you are elected as the president of the country

    ReplyDelete
  4. යුරෙශිකා ගිම්හාන

    ReplyDelete
  5. I can understand

    ReplyDelete
  6. I can understand

    ReplyDelete
  7. අම්මා එන්න

    ReplyDelete

ඔබේ අදහසත් මෙහි සටහන් කරන්න.